හැදින්වීම

3K 169 104
                                    

එයා ලෙස්බියන්.. එයා gay... එයා trance.... ඊයා අනේ මොකද එයාල ඒම හරි අප්‍රසන්නයි... කෙල්ලෙක් එක්ක යාලු උනාට වඩා හොදයි මල්ලි කෙනෙක් එක්ක වත් යාලු වෙන ඒක...

ඔන්න ඔය ගොන් තාලෙට මාත් පොඩි කාලේ ඇස් දෙක අන්ද වෙලා වගේ හිටිය.ඒ වගේම ඒ කලේ එයාලව දැක්කොත් අප්පිරිය කරලා දාන්නත් මම අමතක කරේ නැ ... එත් ලොකු වෙන්න වෙන්න මට තේරුණා ඒක වැරදි දෙයක් නෙවේ කියලා.අනික ඒම සිද්ද උනේ එයාලගේ වැරැද්දෙනුත් නෙවේ.. ඒකට විද්‍යාත්මක හේතුවක් තියෙනව...
(පහල විස්තරය බලන්න )

ඒ නිසා ඒ කාලේ හිටපු මම වගේ gay les trance අයට වෙන හිරිහැර වෙනුවෙන් චුට්ටි හඩක් නගන්න මම තීරණය කලා.. නිකම්ම නෙවේ.. චුටි කතාවකින්. කියවල බලන්න මොකද වෙන්නේ කියලා 💛✨️මේක ලෙස්බියන් කතාවක්...

බෙල්ල ගාවට දිගට කොන්ඩේ තියෙන ලස්සන උසට හරියන මහත තියෙන කෙල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බෙල්ල ගාවට දිගට කොන්ඩේ තියෙන ලස්සන උසට හරියන මහත තියෙන කෙල්ලෙක්. පිරිමි ළමයි එක්ක වැඩි බජනයක් නැති අමායා පිරිමි පාර්ශවයෙ බොහෝ යෝජනා ප්‍රතික්ෂේප කරනවා.ඉගැනිමට වගේම අනික්‌ දේවල් වලටත් එයා බොහොම දක්ෂයි. හරිම කරුණාවන්ත හැබැයි ඉක්මනට තරහා යන කෙනෙක්. එයා හැමෝම එක්ක ඉක්මනින් යාලු වෙන්න දන්නවා එත් විශ්වාස කරන්නේ නැ.එත් A/level කරන්න යන අලුත් ඉස්කෝලේදි හම්බෙන යාළුවා... එයා තමා අමායගේ ජිවිතේ වෙනස් කරන්නේ....

 එයා තමා අමායගේ ජිවිතේ වෙනස් කරන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now