👑 Chapter 2 👑

809 137 132
                                    

ඔයා නිකම්ම නිකන් කෙල්ලෙක් නෙවෙයි.....
ඔයා........

💖 ඔව් මම.....

ඔයා වැම්පයර් කෙනෙක්...........

................................................................................

💖 ඔව් ඉතිම් වැම්පයර් කෙනෙක් මොකක්ද අව්ල

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඈ මොකක්.....

වැම්පයර් කෙනෙක්....

මේ මම.....

සා.....

සෝක්නේ.....

ඔය ඇත්තමද ඔම්මා.....

ඒ කියන්නේ ඩ්‍රැකියුලාත් මගේ පරම්පරාවේ......

නෑ මම ඩ්‍රැකියුලාගේ පරම්පරාවේ....

එක්කෝ ඒ දෙකම එකයිනේ....

නේද ඔම්මා.....

මම කියවගෙන කියවගෙන ගිහිම් ඔම්මයි අනිත් කට්ටියයි දිහා බැලුවා. මෙන්න යකූ සෙට් එකම යකෙක් දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්නවා.

💖 ඔම්මා...
ඔම්මා.....🔊🔊🔊🔊🔊

අහම්..... ආරා ඔයා හොඳින් නේද.....
ඔයාට මුකුත් අසනීපයක් එහෙම නෑනේ....

💖 ඔම්මා.... ඔයාට මාව පේන්නේ නිකන් උණ විකාරෙන් කියවනවා වගේද....

නෑ ඔයා වැම්පයර් කෙනෙක් කියලා කිව්වහම ඔයා සතුටු වෙයි කියලා මං හිතුවේ නෑ. මං හිතුවේ ඔයා බය වෙයි කියලා.

💖 හයියෝ ඔම්මා ඔයාට ඕක කලින් කියන්න තිබුණානේ. සා මං වැම්පයර් කෙනෙක් මං වැම්පයර් කෙනෙක් මං වැම්පයර් කෙනේක්.......

මං ඔම්මගේ ඔඩොක්කුවෙන් නැගිටලා හතර වටේ කැරකි කැරකි නට නටා කෑ ගැහුවා. ඇත්තම කිව්වොත් මං වෙනස් තමා. මං පොඩි කාලේ ඉඳන් බලන් හිටියා කවුරුහරි වෙන්න.

මං කිව්වේ වැම්පයර් කෙනෙක් නැත්නම් වෘක කෙල්ලෙක් එක්කෝ දියකිඳුරියක් හරි අව්ලක් නෑ.

You are my vampire queen | Completed |Donde viven las historias. Descúbrelo ahora