😜Author note😜

651 86 150
                                    


ඉතින් මම මොනවද කියන්න ඕනි. කියන්න දේවල් ගොඩක් තීනවා කොහෙන්ද පටන් ගන්නේ🌝

ඇත්තම කිව්වොත් මේක තමා මට මුලින්ම ලියන්න ඔලුවට ආපු කතාව. Ghost Twins වලටත් කලින්. ඒත් මේකේ මේ කට්ටිය සෙට් කොරන්න තීන නිසා තමා බෑ කියලා නිකන් හිටියේ. ඒ නිසා හොල්මන් කතාව ඉස්සර වුණා.😁

මහ ලොකුවට කතාව පටන් ගත්තට මොකද බෑ කියලා නවත්තන්නත් හැදුවා. ඒකපාරක් ඉස්කෝලේ වැඩත් එක්ක එපා වෙලාම ඉන්න වෙලාවක නෝට් එකක් දාලා කතාව නතර කරනවා කියලා හිතාගෙන හිටියා. ඒත් මං කෝමද ආසාවෙන්ම ලියපු කතාවක් නවත්තන්නේ. මොලේ කීනවා නවත්තපන් කියලා. හිත කියනවා නෑ එපා කියලා. අසරණයි ඉතිම් මං...

ඔහොම හිතාගෙන ඉන්නකොට ඉන්බොක්ස් මැසේජ් දාලා තිබුණා ට්වීන් අක්කලා දෙන්නගෙන් එක්කෙනෙක් කෝ කතාව කියලා. ඉතින්.... බෑ බෑ කියද්දිම ආයෙත් මේ මෝඩි කතාව ලියන්න පටන් ගත්තා.🌝

හිතපු නැති විදියට කට්ටිය කතාව කියවන්න පටන් ගත්තානේ. ඉතින් ඔන්න මොලේට පයින් ගහලම දැම්මා😌
දවස ගානේ අප්ඩේට්.... සෝක් ඇති නේද😂😂

කතාවට ගොඩක් අය කමෙන්ට් කලා. ඔක්කොටම වඩා මට සතුටු හිතෙන්නේ කමෙන්ට්ස් ටික දැක්කාම. ගොඩක්ම හිනා ගියේ හැබැයි කුකීව මරන්න හදපු ටිකට වැටුණු කමෙන්ට්ස් වලට. පස්සේ මතක් කර කර හිනාවෙනකොට අම්මා අහනවා මොකද ලමයෝ තනියෙන් හිනාවෙන්නේ කියලා. මට ටිකක් හිනාව පාලනය කරගන්න අමාරුයි.😂😂

පුරුදු විදියටම කතාව අයිවියා කියෙව්වා. සවී අක්කත් කියෙව්වා. ඔෂී නංගියත් කියෙව්වා. එයාලා තමා මට මතක විදියටම මේකේ මුල්ම රීඩර්ස්ලා ටික🌝❤
තව ගොඩක් අය මේ කතාවෙන් හම්බුණා. ට්වීන් අක්කිලා දෙන්නා... වැම්පයර් ක්වීන් අක්කා... වට්පෑඩ් හොල්මන.... (මං ඔයාට ඒම කියන්නම් )





එක්කෙනෙක්ව හරි අමතක වෙලා තීනවා නම් මේ අහිම්ෂක ඕතරීට අනුකම්පා කරන්න☺

සොනා උබව හොයනවා ඇති නේද😂😂
අම්මේ උබ මොන ලෝකෙන් කඩන් පාත් වෙලාද මන් දන්නෑ මගෙ හොඳම යාලුවෙක් උනාහ්🌝❤ මම අක්කා හරිද
මගෙ චරිතය එහෙම පිටින්ම කෑවා
මයෙ සොනා මැණික
නෑ නෑ ඕකිට මැණික කියන්න ඕනි නෑ මැණික කියනකොට ඕකි මේ ඊයේ පෙරේදා මට දුන්නු හොඳ ලණුවක් ගැන මතක් වෙනවා 😒💔

මේ විදියට ගොඩක් කට්ටිය හම්බුණා. හොඳම වැඩේ අක්කලා කියලා හිතන් හිටපු අය නංගිලා වෙච්ච එකයි නංගිලා කියලා හිතන් හිටපු අය අක්කලා වෙච්ච එකයි😂

ඉතිම්... කතාව කියවලා වෝට් කමෙන්ට් කරපු හැමෝටම ගොඩාලියක් තෑම්ෂ්...ආලව්යෝ🌝🌝❤❤

ඔයාලට කතාව ගැන හිතෙන දෙයක් කියන් යන්න. බල කරන්නේ නෑ. ඕනි දෙයක් අහන්නත් පුලාන්🌝🌝❤❤❤

ආ... ආ... ඔය ඉමෝසනල් ටයිප් ඕෆ් කර ගන්න. ඕවා හරියන්නේ නෑනේ. මොම්ගල් ටයිප් එක ඔන් කර ගන්න. ඔරවගෙන ඉන්න එපා හිනාවෙන්න. මගෙ ආදර්ස පාඨය😁

යන්නම් බබූලා
ටටා බායි🌝❤

ඒත් මට දුකයි හුවෑ 😖




























You are my vampire queen | Completed |Where stories live. Discover now