👑 Chapter 10 👑

736 122 244
                                    

යූරගේ සද්දේ ඇහෙනවත් එක්කම කුකී යූරගේ පැත්තට හැරුණා. ඒත්.... ඒත්.... ඒ කුකී නෙවෙයි.

🌷  මොකාක්.....

___________________________________

🐯  හෙලෝව් යූරා

🌷 ටේ ඔප්පා....

ඒත්.... ඒත්.... ඔයා දැන් අනිත් අයත් එක්ක ගියානේ. එතකොට ඔයා මේ.... කුකී ඔප්පගේ ඇඳුම් ඇඳගෙන ඉන්නේ....

ඒ කියන්නේ කුකීද අර ඔප්පලත් එක්ක ගියේ.

🐯  හම්මේ මෙයාට තියෙන ප්‍රශ්න ගොඩ. ඔච්චර හිතන්න එපා මම කොහොමටවත් මාලිගාවට යන්න කැමති නෑ. ජින් හියුන් කොච්චර බල කලත් එහෙ යන එකෙන් වෙන්නේ මගෙ හිත රිදෙන එක විතරයි.

🌷  ඇයි ඔප්පා ඔයාගේ අප්පාව හම්බෙන්න අකමැති. මට හිතා ගන්නවත් බෑ.

🐯  ආහ්... ඔයාලට ඒක තේරුම් ගන්න බෑ යූරා. මං දන්නෙ නෑ මොන හේතුවකටද කියලා.... පොඩි කාලෙ ඉඳන් අප්පා මාව දකින්නවත් කැමති වුණේ නෑ. ඔම්මත් නැති මට අප්පගේ ආදරෙත් නැති වෙද්දී මගෙ ඔම්මටයි අප්පටයි දෙන්නටම හිටියේ ජුනී හියුන්.

එයා හැමතිස්සෙම වගේ මාවයි අප්පවයි එකතු කරන්න හැදුවත්..... ඒකෙන් වූණේ මගෙ හිත තවත් පෑරිච්ච එක විතරයි. මොකද ඒ හැමවෙලාවකම අප්පා මාව  ප්‍රතික්ෂේප කලා. අන්තිමට මං තීරණය කලා ආයෙත් අප්පව හම්බෙන්නේ නැතුව ඉන්න. ඒත් අනිත් අයට මාව තේරෙන්නෙ නෑ.

🌷  ඕඕහ්.... මං හිතුවේ නෑ ඔප්පට මෙහෙම ප්‍රශ්නයක් ඇති කියලා. ඔප්පා ඉතින් හැමතිස්සෙම දත් තිස් දෙක දික් කරගෙන විරිත්තගෙන ඉන්න කෙනානේ.

🐯  හී

ටේ ආයෙත් විරිත්තන්න පටන් ගත්තා

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

ටේ ආයෙත් විරිත්තන්න පටන් ගත්තා.

🌷  ඔය.... මං කිව්වේ

You are my vampire queen | Completed |Where stories live. Discover now