Hanahaki....
ප්‍රබන්ධමය රෝගයකි
දැඩිව ඒකපාර්ශ්විකව ප්‍රේම කරන්නන්ට වැළදෙයි .......
රෝග ලක්ශන නම් කහින විට රුධිරය සමග තමන්ට ආවේණික වූ මල්පෙති පිටවීම යි ..
රෝගය සුව වීමටනම් අනික් පාර්ශවයද පෙරලා තමන්ට ආදරය කල යුතු වේ (දැඩි මිත්ත්‍රත්වය ප්‍රමාණවත් නොවේ)
නැතහොත් වින්දිතයාගේ මරණය සිදුවිය යුතුය .......
සැත්කමකින් සුවකල හැකි නමුත් එවිට අනෙක් ප්‍රාර්ශවය පිලිබද තිබු සියලුම ආදරනීය හැගීම් අහිමි වී යයි .......
[උපුටා ගන ලදී]
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ඔන්න Hanahaki ගැන පොඩි විස්තරයක් ......Anime බලන අයනම් දන්නවා ඇති මේ ගැන ......මේක තනිකරම මනඃකල්පිත කතාවක් ....හරියට මකරු , ෆීනික්ස් කුරුල්ලෝ වගේ .....ඉතින් එච්චර හිතන්නැතුව කියවන්න කියලා ආරාධනා කරනවා .......(ඕක ඇත්තනම් මෙලහකට අපි ඇවිදින වනන්තර වෙලා 😪🤭💔)
short taekook ff එකක්. chapters 5ක් විතර තියෙන්නේ
ඉතින් හමුවෙමු පළවෙනි චැප්ටර් එකෙන් .......❤️

YOU ARE READING
🌷𓂀 ℍ𝕒𝕟𝕒𝕙𝕒𝕜𝕚 𓂀 🌷ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ [Completed✔]
FanfictionTop Tae Bottom Kook 📌Just Fanfiction taekook 💜 covered by @DimelzaPark cover shop