🌹04🌹

798 154 9
                                    

Jonghi's pov.

හප්පෙ මාර මහන්සියි....අර සාම්පලෙයි මේ සාම්පලෙයි ගන්න එහෙට යනවා මෙහෙට යනවා.....ඒ මදිවට අද හිටහන් කැලේ.... අච්චර ⁣දිලිසි දිලිසි හොටෙල් තියං බෑග් එකක් අස්සෙ නිදාගන්න එපැයි......

ඒකනම් කමක් නෑ අර ප්‍රො⁣ෆෙසර් හාවා ආපු වෙලේ ඉදං මං දිහා නිකං අමුතු ටයිප් එකට බලං ඉන්නවා...මොකාට එනවද දන්නෙ නෑ.... ආවොත් බලාගමු මං කරාටි,ජූඩෝ, ටයිකොන්ඩො ඇනකොන්ඩො ඔක්කොම ප්‍රගුන කරලා තියෙන්නෙ.😏

රෑ වීගෙන එද්දි කට්ටිය ටෙන්ඩ් ගහගන්න පටන් ගත්තා.රෙද්ද...........

"මේක දිග අරින්නෙ කොහොමද?🤔

මට තේරෙන්නෙ නෑ..... කව්ද යකූ මේවා හොයාගත්ත එකා.....දානවා අව්රුදු දාහකට හිරේ......😒"

මං එහෙම හිත හිත ටෙන්ඩ් එක ඉස්සරහ ඉදගෙන හිටියා.......අදෘශමාන අතක් මගෙ උරහිසෙ වැදුනා...

"ඈව්.....හොල්මනක්..😱"

මං එහෙම්ම පිටිපස්සට පැන්නා....

"මොකද කෑ ගහන්⁣නෙ මේ මම.....🙂 ටෙන්ඩ් එක ගහන්න උදව් වෙන්නද? අනිත් අය ගහගෙන ඉවරයි..."

"ආ......කුක්කා....නෑ..නෑ.... මේ සර්....."

"උදව්වක් ඕනෙද..🙂"

"හැහ්.....හාහා..☺️"

මං එහෙම කියලා පැත්තකට උනා....⁣ කුක්කා සර් ටෙන්ඩ් එක ගහලා ඉවර වෙනකම් මම පොඩි එකෙක් වගේ බිම ඉදං හිටියා...

"ම්...දැං හරි.☺️"

"තැන්ක් යූ.....සර්☺️"

එයා යන්න ගියා....යන ගමන් අර දබරගිල්ලයි, සුලගිල්ලයි උඩට උස්සලා අනිත් ටික නමලා මොකක්ද පෙන්නුවා......ඒ මොකක්ද ඒ.🤔 මමත් කරන්න බැලුවා.......අතත් උලුක්කු උනාද මංදා....කුක්කා සර්ට ගොළු බාසාවත් පුලුවන්ද?😒 මට පාන්වෑ ඉතිං.🙄

මං එහෙම හිතලා ඇදට ගියා...

After Few days

සති දෙකක දුශ්කර ක්‍රියා වලට පස්සෙ හොටෙල් එ⁣කක නවතින්න වාසනාව උදා වුනා.... හම්මෙ.....මේ සැරේ සති දෙක මාර හිමින් ගියෙ.....😒 අර කුක්කා සර් වෙලා පාලකද මංදා...... ඊටත් හපං අර අමුතු ටයිප් බැල්ම සැක් මොනා උනත් ලස්සනයි...🙂

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now