🌹10🌹

715 130 14
                                    

ගෙදර ගියාම ජොන්හි නිදාගෙන ඉන්න දීලාම ගිහිං ජිමිනට කතා කරා....

"ආහ් හියුන්"

"ජංකුක්...😃"

"ජොන්හි කාර් එකේ ඉන්නවා.. එයා වැටිලා කකුල උලුක්කු කර ගත්තා...🙂"

"පුදුමයක් නෑ... ඔයාට අව්ලක් නෑනෙ.. පුදුමයි ඔයාගෙ අතක් පයක් නොකැඩි බේරුනා..දැංවත් දැගලිල්ල අඩු වෙයිනෙ.😌"

ජිමිනා කිව්වෙ බක බක ගගා හිනා වෙන ගමන්.

දෙන්නා එක්ක අලියෙක්ටත් වඩා බර ජොන්හිව ගෙනල්ලා සෝෆා එකෙන් හාන්සි කෙරෙව්වා. තාම ගොරව ගොරව දොයි.😂

"හියුන් මේන් බේත් ටික...🙂 මං යන්නම්."

"හරි කොල්ලො... 🙂"

Next day morning.

"මේ කොහෙද? පාරෙද? ආ නෑ සෝෆා එක? එතකොට මගෙ ඇද කෝ? ඇයි මගෙ කකුල සිදෙන්නෙ? ඇයි මං මෙතන නිදි? මං මොකද කරේ? රෑට කෑවද?"

නැගිට්ට ගමන්ම ජොන්හි හිතුවෙ ඒක.. ඒ ගමන්ම ඩෝ බෙල් එක වැදුන නිසා ජොන්හියා කොර ගගහ ගිහිං දොර ඇරියා..

"අඩෙහ්....... නැම්ජින්ටේ ඔප්පාහ්........... මයෙ ඔන්නිලා දෙන්නා........... හප්පෙ මේ වසවර්තියත් ඉන්නෝද....හප්පෙ දැක්ක කල්..😃 දැං මාව මතක නෑනෙ බැංදට පස්සෙ..."

ඇවිල්ලා හිටියෙ නැම්ජුනුයි එයැයිගෙ වයිෆුයි, බබයි ජිනුයි එයාගෙ වයිෆුයි තනිකඩ ටේයි.

(A/N:අපි මේ සැට් එක අදුන ගෙන ඉමු තේ.🌝

මේ KIM ලා තුන්දෙනාම ජොන්හිගෙ අම්මාගෙ අක්කයෙ පුත්තර රත්න..

ජිනා බැංදෙ minsu කියලා ගෑල්ලමයෙක්.. එයාලට සූටි බබෙක් ඉන්නො..🙂 වයස අව්රුදු 5යි.🌝 ජිනයියා වගේම කොලු ගැටයෙක්...නම sooho මේ පව්ලට අමුතු ලෙඩක් තීනවා.☹️

මෙයාලටම වෙන් උන වාක්‍ය ඛණ්ඩ තීනවා.🤔

ජින්:අයි ඈම් වෑල්වයිඩ් හැන්සම් ජින් යූ නෝව්😎

MY PROFESSOR|JJK|✔|Tahanan ng mga kuwento. Tumuklas ngayon