🌹05🌹

799 151 27
                                    

දේජු වලින් ආපු දවසෙ ඉදම්ම ජොන්හියා යුනි එකේ කුකිගෙ ලෙක්චස් වලදි උඩ බලාගෙන ඉන්නෙ... වැරදිලාවත් මූණ පෙන්නන්නෙ නැති තරම්...

"OK ළමයි ඔයාලගෙ එසයිමන්ට් ටික එකතු කරලා දෙන්න"

කුකියා එහෙම කිව්වෙ කුප්ප හිනාවක් ජොන්හි දිහාට දාන ගමන්මයි.

"මූ එන්නෙ හොදකට නෙමේ...😑"

ජොන්හි හිතින් කියා ගත්තා.

FEW MOMENTS LATER.

"ම්......😏මිස් ජොන්හිට අද එලියෙ ඉදං ලෙක්ච එකට ඉන්න ⁣පුලුවන්."

සුපුරුදු කුප්ප බැල්ම දාගෙනම කුකියා කිව්වා.

"කුප්ප වැඩ කරන්න එපා සර් ඈ.....😤"

ජොන්හි කෑ ගහගෙනම ඇගිල්ලක් දික් තරං පුටුවෙන් නැගිටිද්දි.....කුකියත් ගැස්සුනෙ නෑ කිව්වොත් බොරුවක්.මොකද මේ අවස්ථාවෙ කුකි බලාපොරොත්තු උනේ..ජොන්හිගෙන් අඩන්න ඔන්න මෙන්න මූණක්.

"සර්......😤 මොන එහෙකටද? මාව පංතියෙන් එලියට දාන්නෙ...ආ...මං දන්නවා මගේ වැඩේට 100% ⁣දෙන්න පුලුවන්....කිව්වට වඩා සියගුණයක් හොදට මං කරලා තියෙනවා.😤"

ජොන්හි කුකියා ලගට ගිහිං කිව්වා.

"😏මං දුන්න ටොපික් එකට නෙමේ ලියලා තියෙන්නෙ...."

කුකියා ජොන්හිගෙ කන ලගට පාත් වෙන ගමන් කිව්වා..... ජොන්හිටනම් කරන්ට් එක එක්ක වතුර පාරක් වැදුනා වගේ ෆීල් එකක් ආවා.

"ෆු........පුහ් අපි බලාගමු ඈ....😤මෙහෙම යන අන්තිම පාර."

ජොන්හි ඇස් දෙකටත් ඇනලා මොකවත් නොවුන ගානට ක්ලාස් එකෙන් එලියට ගියා.

එලියට ගිහිං වැලපුනා කියලද හිතන්නෙ.😂

"හත්තික්කෙ....කුක්කා සර්ට මල් තියලා වදින්න ඕනෙ......ඊලග සැරේ ගෙදරට එහා පැත්තෙ ජිම් එකක් හදලා දෙනවා....මයෙ වස්තුවෙ......................වෙලාවට මාව එලියට එව්වෙ...යුංගි ඔප්පා........අයි ඈම් කමින්"

ගහක් යට බෙන්ච් එකකින් ඉදගෙන පෝන් එක ඔන්කරපු ගමන් දැක්කෙ යුංගි ලයිව් ඇවිල්ලා කියලා නොටිපිකේෂන් එක.කෙල්ල ඉතිං උඩ පැන පැන කුකියටත් පින් දිදී ලයිව් එක බැලුවා.😂

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now