🌹11🌹

650 118 2
                                    

"ආන්ති ඩයරියෙ අන්තිමට ලීලා තීන ටික කියම්න"

Zoo කිව්වා.....

"ඔය කරගත්තෙහ්...... මං අවසානෙට ලිව්වෙ....🤔 ඊයෙ එකනෙහ් ආ නෑ පෙරේදා එක.... ගොන් කොටියා.... මට තරම් මොලයක් නෑ ඔයැයිට...😌 අවසානෙ කුකි ගැන ලායලා ඇති කියලනෙ හිතම්නෙ........ හිතේ ඇති.😎"

ජොන්හි ඒම හිතලා පෝන් එක බැලුවා..

"මට චොකලට් ඕනෙ.............🙄 ඒ්ත් මට ඇවිදින්න බැහ්.... ⁣කොන්ද රිදෙනවා අයිසෙ අර කව්ද අයට දෙකට නැමිලම.....😒 ⁣ඕනෙ එකක්... මං දොයි...🙂"

ජොන්හි කියලා ඉවර වෙද්දි ටෙයියගෙ මූණ ටයර් එකකට අහු වුන ගොම ගොඩක් වගේ.😅

"⁣හිතපු දේ නෙමේ නේත උනෙ.😌 ඔයාට වඩා මං දක්ෂයි හුම්....🙂 මං වගේ නෑයෙක් ඉන්න එක ගැන සතුටු වෙයම්"

ජොන්හි කිව්වෙ ටේ දිහා බලාගෙන

"මං දිහා බලන්නෙ🙄 මං මොකද කරේ.. මට ඕක සූ ට කියන්න තියලා කිව්වෙ මේ කෙහෙල් කිරියා...🙂"

ටේ කිව්වා

"මට කිව්⁣වෙ ජිමින් හියුන්..."

කුකියත් මැද්දට පැනලා කිව්වා...

"හා මං පිලිගත්තා.🙂"

කියවලා කියවලා ඉවර වෙලා ෆිල්ම් එකක් බලන්න කැමති උනා...

"ඉහික්...අප්පා හොද ලෑ.😭 අප්පා නලකයි.😭 "

නැමුජූන් සූ⁣ට ෆිල්ම් එක නොබලා නිදා ගන්න  කිව්වා කියලා පොඩි එකී හොදටම අඩනවා..

"ඉහිව්.😭 අප්පා නරකම නරකයි...හුවෑ.😭"

"සැක් මට ලැජ්ජයි ඕයි.🙂 මං හෙට උයාට එකක් පෙන්නනම් හානෙ..🙂 දැං ඉතිං දොයිය ගන්න....😌"

ජොන්හි කිව්වා...මොනා බැරි උනත් බබ්බු නලවන්න අති දක්ෂයෙක් ජොන්හි කියන්නෙ 😌 පරම්පරාවෙම බබ්බු නලවන්නෙ මෙයැයි තමයි.

"ආන්ති කියන හිංදා යල්ලම්....අප්පා මං තලායි උයා එක්ක😒 "

"ඔම්මා කාටූන් බලන්න දුන්නෙ නැති උනාම ඔම්මට වැදලා කාටුන් බලන්න අරන් දෙන්නෙ අප්පා නෙමේනෙ හාහා😒"

ජූනා එහෙම කියලා ටෙිබල් එකේ උඩ තිබ්බ යුමීගෙ වතුර බෝතලෙ ඇල්ලුවා

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now