🌹09🌹

757 136 18
                                    

"ජංකුක් සර්..🙂"

ජොන්හියා ස්ටාෆ් රූම් එකට ගිහිං කුකියට කතා කරා..

"ආහ් ජොන්හි....🙂"

"මේ ඊයෙ සර් මේ සර් කිව්වා නේද මේ..මට මේ🙄 අර මේ මට මේ ආදරෙයි කියලා වගේ එකක්."

"😂 ඔව් ඉතිං..."

"කෝමද කියන්නෙ....🙄 මොනා උනත් සර්ව දැක්ක දවසෙ ඉදංම මාත් සර්ට කැමැත්තෙන් හිටියෙ.. ඒත් ඉතිං කෝමද කියන්නෙ ඔය ප්‍රොෆෙසර් කෙනෙක් මං ස්ටුඩන්ට් කෙනෙක් මං ගැන වැරදි විදයට හිතුවොත්,අනික මං ගෙදර අයට පිටින් ගිහිං නෑ... ඉතිං මං කියන්න බය උනා.....බය කියන්නෙ ඔයාය බය උනා නෙමේ... කෝමහරි ඉතිං ඔයාම මට කිව්වනෙ....🙂"

ජොන්හියා කියද්දි කුකියා ලගට ඇවිත් ජොන්හිගෙ බඩ වටේ අත් දෙක දාගත්තා.

A/n: අහම්...මේක උගන්නන තැනක්..😐 ඕවා බෑ.🙂

⁣කුකියා කිස් කරන්න යද්දිම

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ආහ්.....සො.....සොරි සර්.....මං මේ..... ආ ඔයාලා වැඩේ කරං යන්නකො.😳"
කඩාගෙන බිදගෙන සිටාෆ් රූම් එකට ඇවිත් යූහියා මැද්දට පැන්නා...

"අයියො... නෑ නෑ ඒම දෙයක් නෑ🙄 ආපු වැඩක් කරං වරෙං එලියට...."

ජොංහියා කුකියව තල්ලු කරන ගමන් යූහියට කියං ගියා..

Few moments later.

"උබ මහ මොකෙක්ද මංදා😒"

"හී... මං හිතුවද ඒක කියන්න ගියෙ කියලා... කලින් කියන්න තිබ්බනෙ.ඒමනම් මං එන්නෙ නෑනෙ.🙄"

"හරි හරි ඒවා ඉවරයි..... තෝ දැං පාඩම් කරනවද?"

"හෑව්...😴 මගෙ යාළුවගෙ බෝයිපෙන් මේකෙ ප්‍රොෆෙසර්⁣ කෙනෙක්නෙ...මටත් එක්ක ලකුනු ටිකක් වැඩි කරලා දෙයි.😌"

"කරයි කරයි මේන් කියලා බලාං හිටාං.😒"

"හරි හරි ඉතිං...  තව මාසයක්ම තියෙනවනෙ.😌"


After 2 months

ජොන්හියා යුනි එන අන්තිම දවස. ඒ කියන්නෙ ජොන්හිගෙ උපාදිය ගන්න දවස තමා අද.. ඒත් කෙල්ල පාඩම් කරනවට වඩා කරේ ෆිල්ම් බලපු එක....

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now