🌹16🌹

553 106 13
                                    

යූහියා ජොන්හිවත් එක්කන් කැෆේ එකට ගියා.

"අඩෝ මං වොෂ්රූම් ගිහිල්ලා එන්නම්. බං ඈ..🙂"

"හා හා පලෑම් පලෑම් 🙂"

යූහි වොෂ්රූම් එකට ගියාට පස්සෙ ජොන්හියා වේටර් කොලුවට කතා කරා...

"මේ....මට වයාන් බෝතලයක් ඕනෙ.... 🙄 තියෙන සැරම ජාතියෙන්..🌝"

"ආ හරි මිස්.... "

"මේ අරයා එන්න කලින් ගේන්න ඉතිං ඈ."

වේටර් කොලුවත් පුලුවන් ඉක්මනට ගිහිං වයින් බෝතලයක් උස්සන් ආවා...

If few moments later.

"🥴 ආ යූහි උබ ආවතේ.... ම..*ඉක්* මං මේ කෝපි කියලා වැරදිලා *ඉක්* වයින් බීලනෙ බලන්නකො.."

"අනේ උබේ වැරැද්ද මං දන්නෙ නැද්ද.? ගිහිල්ලා ආපු ටිකට නාලා..😒"

"නාලා...*ඉක්* සැක් කැත කතා කියන්න එපා ඒයි.🥴 මේ මිනිස්සු ගොඩේ... නාන්න *ඉක්* බුලෑක්කා.. ඊට ව.....වඩා හො.. හොදයි අලියෙක් නාපු වතුර ටිකක් බොනවා.."

"මොන වෙඩිමක් කියවනවද මංදා... යං ගෙදර🙄"

"මො..🥴 මොංගල්ද ඩාර්ලින්... එහෙම යන්න බෑ... අර වේටර් මල්ලියා හරි සෝක් ඒයි... මං බෝතල් පහක්.ඉල්ලුවම මට පහක්ම ගෙනල්ල දුන්නා...හානෙ....🥴 *ඉක්* මටත් උන්නනම් ඒ වගේ මලයෙක්.*ඉක්*"

"😶 පහක් කියලද කිව්වෙ.."

"ඔව් අඩේ ඒ මලයා හරි සෝයි....🥴"

"යං ඕයි ගෙදර..."

"බෑ...*ඉක්* මගෙ දුක.ඉවර වෙනකම් අද බොනවා මං.. අර හාවා මාව දාලා ගියා.🥴"

ජොන්හි වැලහින්න වගේ අඩන්න ගත්තා. වටේ මිනිස්සු ෂෝ එක වගේ කටත් ඇරං මේ දිහා බලාගෙන.😂

"හා දෙන්නම එකට අඩමු හැබැයි මෙතනින් එලියට ගිහිං."

"🥴 හා යං එලියට හැබැයි.*ඉක්* ගෙදර බැහ්..ඕකෙ."

"හරි ඕයි.... යං එලියට...😒"

යූහි අමාරුවෙන් ජොන්හිවත් අල්ලන්එලියට ආවා.

"*ඉක්* 🥴 අර කනුව ල..ලස්සනයි ම..මට එයාව ඕනෙ... "

ජොන්හි ලග තිබ්බ කනුවක් ලගට ගිහිං කනඅව බදාගෙන ඉබගෙන ඉබගෙන ගියා..

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now