🌹02🌹

980 165 27
                                    

At park's house

Breakfast time.

Athur pov.

"ජොන්හි......ළමයො ඉක්මනට එන්න.....කෑම ලෑස්තියි..."

ජොන්හිගෙ අම්මා පහල ඉදං දැං පැය බාගෙක විතර ඉදං කෑ ගහනවා.

"🥱 මේ එනවා 🥱"

ඔම්මගෙ සද්දෙට බැරිම තැන ජොන්හි නැගිටලා ආවා......

Few moment later

"ඔම්මා හැල්මොනි  ගිය සතියෙත් කෝල් කරලා ඇහවා ජොන්හිට දැම්ම බදින්න අදහසක් නැද්ද කියලා.😏"

ජිමිනා කුප්ප හිනාවක් දාගෙන කියද්දි ජොන්හි ජිමින් දිහා බැලුවෙ තව අඩි දෙක තුනක් බස්සන්න බලනවා වගේ.

"🙄මේකනෙ.....මේ ලෝකෙ ජීවය පැවැත්මට ඉතිම් දෙන්නෙක් එකතු වෙලා කසාද බැදලා බබෙක් දෙන්නෙක් එහෙම හදන්න ඕනෙ....ඒත් දැං හැටියට ජනග්‍රහනය වැඩි වෙමින් යන හිංදා කසාද බැදලා බබාල හදන එක ටික කාලෙකට නැවැත්තුවනම් හරි....කොහොමත් ඉප⁣දනොත් මැරෙනවා වගේ.ඉපදුනොත් බදින්න කියලා නියමයක් නෑනේ......ඔන්න බැන්දොත්.මේ තෑග්ග දෙනවා.....මෙච්චර ළමයි ගානක් හැදුවොත් මෙච්චරක් දෙනවා වගේ නීතියක් තිබ්බනම්.... ඔන්න බදින්න තිබ්බා.........හැල්මොනිට ඕනමනම් එයාට බැදගන්න කියන්න..... මන් තාම ඉගෙනගන්නවා කියලා හැල්මොනි⁣ට අමතක වෙලා මයෙ හිතෙ....මේ ඉතිං නහින දෙහින කාලෙනෙ😒අනික ඉතිම් මේ ⁣පෑණි පෙරන ජි..........නෑ.මං කිව්වෙ පෑණි කාලා ලස්සන ⁣වෙලා  වගෙ ඉන්න මගෙ රත්තරන් කොට ඔප්පා ඉන්නෙ....මට කලින් මෙහ්.....අපි හැලිමොනීට ඔන්න ඔහෙ කොට ඔප්පව බන්දලා දෙමු😂 😏"

⁣ජොන්හියා කියන දේවල් වලට අනිත් 3 දෙනා  හිනා නොවී හිටියෙ බොහොම අමාරුවෙන්.... පව්ලෙ ගොන් ආතල් දෙන්න දන්නවනම් ඉතිං ජොන්හිම තමා....😂

"හාහා......පරක්කු වෙනවා ඉක්මන් කරලා කාලා යන්න ලෑස්ති වෙන්න"

ජොන්හිගෙ අප්පා හිනාව බොහොම අමාරුවෙන් තද කරං කිව්වා.

Few hours later.

At university

දැං පැය 2ක විතර විතර ජොන්හිලාගෙ ක්ලාස් එකට science ලෙක්චස් එකක්..Science නම් ඉතිං ජංකුක් තමා..... කෙල්ලො ටික ⁣(ජොන්හි ඇරෙන්න) ජංකුක්ගෙන් පිටවෙන වචනයක් ගානෙ කොල්ලගෙ ලිප්ස් දාහා බලාගෙන පැණි පෙරනවා..යූහියා මේසෙම බදාගෙන නිදි...

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now