අව්රුදු හෑල්ල 🌝

607 95 7
                                    

හිකිස්,

අප්ඩේට් නෙමේ🙂❤️

Happy new year🙂❤️....

මේ අව්රුද්දෙවත් ඈලියන් කෙනෙක් නොවී ⁣හෝමෝ සේපියන් කෙනෙක් වෙන්න ප්ලෑන ගහනවා...😂

2021 අව්රුද්දෙ ගොඩක් දේවල් උනා.....

වට්පෑඩ් ආවා...... ඒක තමා මං ආසම දේ🙂❤️

තාම ඇවිල්ලා මාස තුනයි☺️

කස්ටිය ස්ටේටස් දානවා පරන තරහ අමතක කරලා දාමුලු🙄

හිකිස්😂😂😂

බෑ හොයං ඇවිල්ලා කොටනව😒... මං හරි වසයි..

මොනා උනත් මාත් එක්ක හිටිය හැමෝටම තෑන්ස්🙂❤️❤️🙂❤️❤️🙂❤️❤️🙂❤️❤️🙂❤️❤️

2022 අව්රුද්දෙ තව පොත් වගයක් පබ්ලිෂ් කරනවා...

දැනට පොත් 7 ක් විතර ඩ්‍රාප්ට් තීනවා.....


ආ තව සුට්ටෙන් අමතක වෙනවා..

අද ඔප්පගෙ උපන්දිනෙ....

Happy birthday aiya 🙂❤️

ඔයැයිලගෙ සුටී ඕතරිගෙ උපන්දිනෙත් ලගයි හුම් 😎 තව දවස් 12 යි

බායි ඒනම්....... දාල් වෙලා අප්ඩේට් දෙන්නම්...

හිකි හිකි she changed me එක viewers  2K පැන්නුවා ☺️☺️ තෑම්ස් සුදු ලා🙂❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිකි හිකි she changed me එක viewers  2K පැන්නුවා ☺️☺️ තෑම්ස් සුදු ලා🙂❤️

ජොන්හිගෙ නසරානි නෑයො ⁣සෙට් එකක් එනවා කියලා මට හැරෙන තැපෑලෙ ⁣ඊමේල් එකෙන් මේල් එකක් එව්වා😂

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now