🌹07🌹

775 152 9
                                    

Next day morning

Jonghi's pov.

හෑව්................හම්මෙ මගෙ ඔලුව රිදෙනවා...........ඉන්න මං කොහොමද ගෙදර ආවෙ... ඇයි මං ඇග හෝදලවත් නැත්තෙ... එතකොට මං ඊයෙ රෑට කාලත් නැද්ද... හත්තික්කෙ අර ඩ්‍රාමා එකත් මිස් උනාද? එතකොට පාටි එක අවසානෙ කොහොහද තිබ්බෙ..... මං කන්න හිතං හිටිය චොක්ලට් ⁣ෆවුන්ටන් එක කව්රු හරි ගිල්ලද? මං මොකද කරේ.......

කල්පනා කරකරම මං වෙලාව බැලුවා

"හැහ්......යකූ දවල් 12 යි..... එතකොට මගෙ බොක්කි අද තනියමද?"

" සැක්😒 හත්තික්කෙ බඩගිනි....... කොටා කෑවද දන්නෙ නෑ.... එහෙනම් මට ඉතුරු නෑ... "

මං එහෙම හිත හිතම ඇදෙන් බැහැලා කෙලින්ම ගියෙ ඔප්පයෙ කාමරේට...

"ඈව්....😳"

"මොකද ඕයි කෑ ගහන්නෙ..."

"මාව මරන්නද හදන්නෙ.. ඩ්‍රැකියුලගෙ වයිෆ්ගෙ දුවගෙ යාළුවගෙ නංගි වගේ... ඇවිල්ලා.😒"

ඔව් ඉතිං.... මං ඇදෙන් නැගිට්ටම අර කිව්ව නෑකමට අදාල වෙනවා.. ඒත් ඕකට ඔච්චර බය වෙන්න ඕනෙද?

"මට බඩගිනියි.🙂"

"මට කියන්නෙ..."

"හී..... තවුසෙ කෑවද?"

"නෑ...මං ගිහිං කනවා... හදිසි මීටින් එකක්.... ආ අජුම්මගෙ මිනිබිරීට උණ ගැනිලා එයාව බලන්න ගියා....මොනා හරි හදාගන්න.."

එහෙම කියලා මගෙ ඔලුවට ටොක්කකුත් ඇනලා ගියා...මොන කෙහෙල්මලකට ඇන්නද මන්දා. ඔලුව රදේ තවත් වැඩි උනා..

"හැහ්...මම හදන්න.....සැක්....අපරාදෙ රෑම නැගිටින්න තිබ්බෙ...."

මං කිචන් එකට ගිහිං ටේබල් එකේ වාඩි වෙලා ඇපල් ගෙඩියක් කෑවා.... කන ගමනුත් කල්පනා කරේ රෑ පාටි එක ගැන..... මං බිව්වද?

නැහ්.... මං බිව්වෙ නෑ....🙂 බිව්වනම් මං අද මෙතන නෑ...(ඔව් අර කොටා ඕම හිටිය⁣ට හෙන වස එකා.....මගෙ අනිත් පැත්ත.😒)

At university.

Athur pov.

"යූහි අද ජොන්හි දැක්කෙ නෑ.... එයාට අසනීපයක්ද?"

ලෙකිච එක ඉවර කරලා එලියට යන ගමන් ජංකුක් යූහිගෙන් ඇහුවා.

"හැහ්......ජොන්හිද ආ ඒකිට නැගිටින්න පරක්කු  වෙන්න ඇති.... සර්ගෙ පෝන් එක දෙන්නකො.... මං ⁣නම්බර් එක සේව් කරලා දෙන්නම්.."

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now