🌹17🌹

592 107 16
                                    

After few months later.

"ඔම්මා...... අප්පා මං ආවෝ......😀"

"ආනේ.... මගෙ පැටියා..😙 දැං ඉතිං ඔම්මලව මතක නෑනේ.😒"

එහෙම කියාගෙන ආපු මිසීස් පාර්ක් ජොන්හිව පොඩි එකෙක්ව බදා ගනනනවා වගේ බදා ගත්තා..

"😪 අයියො වෙන කව්රු අමතක උනත් මට ඔම්මව අමතක වෙනවද?"

"හා මා ඔම්මව විතරක් මතක තියාගත්තම ඇති... අප්ප කැලේනෙ.😒"

මිස්ටර් පාක් එහෙම කියාගෙන ආවා....

"අලේ..... අප්පා 😚 අප්පාට තමා මොනා උනත් මං වැඩියෙන්ම ආදලේ හුම්."

"හා හා ඇති නාකි හුරතල්..."

"ඉහි..... අප්පා බාන්නකො.😪 මං නාකි නෑ..."

"කෝ එතකොට අපේ මිණිබිරි.."

"එයාද එයා උදේ පාන්දර මාත් එක්ක රණ්ඩු උනා එයාගෙ චිම් අංකලුයි ඔන්නියි එක්ක ඉන්න ඕනෙ කියලා... 😒"

"හා හා ඉතිං ළමයගෙ ආසාවනේ... එයාගෙ ඔම්මා වගේම මුරණ්ඩුනෙ.😂"

මිස්ටර් පාක් කීවේ හිනා වෙවී....

"🙄 මං එච්චර දග නෑ හුම්... "

"නැති හැටි අපි දෙන්නනෙ දන්නෙ.."

මිසීස් පාක් කිව්වා...

"අඩේ ඒක නෙමේ ඔම්මා... "

"ඇයි"

"යූහි.... ඒකි ප්‍රෙග්නනට් වෙලා😒 මොකෙක්ද මංදා මට කිව්වෙවත් නෑ... ඩෝග්ස් වැඩ. මට කිව්වෙ ඊයෙ මහ මොක්කුද මංදා.. ජරා වැඩ... "

After few minutes later.

"ඔම්මා..😣"

ජොන්හියා වෙව්ලන කට හඩකින් කතා කරා..

"දුව මොකද මේ සුදුමැලි වෙලා අසනීපයක්ද?😥"

"😣 ඔලුව රිදෙනවා මාර විදියට...."

⁣එහෙම කියාගෙනම ජොන්හිට සිහිය නැති උනා.

At hospital.

"ඩොක්ටර් අපේ දුවට මොකද වෙලා තියෙන්නෙ.?"

මිස්ටර් පාක් ජොන්හිව චෙක් කරපු ඩොක්ටගෙන් ඇහුවා.

"බය වෙන්න එපා... පේෂන්ගෙ බ්ලඩ් ප්ලෙෂර් එකයි ගෑස්ට්‍රයිටිස් වැඩි වෙලා.. ඒකයි සිහි නැති වෙලා තියෙන්නෙ.. ⁣එයාට වැඩිය නිදි මරන්න දෙන්න එපා.. මහන්සි වෙන්න, දේවල් ගරන වැඩිය හිතන් දෙන්න එපා.🙂"

MY PROFESSOR|JJK|✔|Where stories live. Discover now