part 1 ❤

1.8K 103 6
                                    

Errr අප්පා මන් කියන දේ තේරුම් ගන්නේ නැනේ.😠😖 මේ පිස්සු කෙල්ලත් හා කිව්ව නිසා තමා මේ ඔක්කොම. මගේ Noora මන් ඔයාව කොහොමහරි හොයාගන්නවා. 🥺
---------------------
ඉතාමත් සුන්දර තරුණයෙක් මගුල් මණ්ඩපය තුල සිටිමින් තමන්ගේ අප්පට සහ තමා විවාහ වීමට යන ගැනු ළමයට හිතින් බනිද්දි පල්ලියේ දොරටුව අසලින් සුන්දර ගැහැණු ළමයෙක් පැමිණෙනවා..

"ඒඊ hung ඉස්සර බලපන් කෙල්ල පට්ට ලස්සනයි මට තමුසේ එක්ක ඉරිසියි ඔඊ. "

'ම්ම්ම් එයා ලස්සනයි තමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


'ම්ම්ම් එයා ලස්සනයි තමයි.. 🙄 ah යූන්ගි ඔයා ඔයාගේ මැණිකව අමතක කරන්න ද හදන්නේ නැ නැ මන් ඔය කෙල්ලට කැමතිම නැ.'

Dil pov

මගේ නම Dil ම්ම්ම් සම්පුර්ණ නම jeon
Dilna. 😄 හැමෝම කතා කරන්නේ Dil කියලා.මගේ ඔම්මායි අප්පායි දෙන්නම මට වයස 14ක්‌ වෙද්දී නැති වෙලා. මට අතීතය මතක මතක නැ. 😔

මම මෙච්චර කාලයක් හැදුනේ අනාත නිවාසයක. ම්ම් මගේ අප්පාගේ office එක අප්පා ගත්ත නයක් නිසා mrs.park ට අයිති වුණා.

ම්ම් මට business management digree එකක් තියෙනවා. මම මේ marrage එකට කැමති වුනේ mrs.Min දවසක් අනාත නිවාසයට අව වෙලාවක මාව දැකල මන් එයාගේ නැති වුණ wife ව මතක් කරනවලු. ටික කාලයක් ගියාම එයා එක්ක මන් ගොඩක් එකතු වුණා එයා මගෙන් එයාගේ පුතා එක්ක විවාහ වෙන්න කියලා ඉල්ලීමක් කලා ඒ ඉල්ලීම අහක දාන්න බැරි නිසා මන් ඒ ඉල්ලීමට කැමති වුණා.

මන් අද තමා මුලින්ම mrs. Min ගේ පුතාව දකින්නේ. අද මන් එයාගේ wife වෙනවා.

'Ah😍 එයා මන් හිතුවටත් වඩා ලස්සනයි නේ. Oh my eyes.🤭 '

🤭 '

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
True love ❤🌹😘 ( Complete)Where stories live. Discover now