part 2❤

734 82 8
                                    

දවස් කීපයක් ගෙවුනා යූන්ගි දිල් එක්කවත් දිල් යූන්ගි එක්කවත් කතා කලේ නෑ. දිල්ට කතා කරන්න ඕන වුනත් බැනුම් අහන්න වෙයි කියන බයට යූන්ගිව මගඇරලා හිටියා.

යූන්ගි ටික දවසකට පස්සේ office යන්න පටන් ගත්ත. දිල් කියන්නෙත් යූන්ගි ගේ office එකට අලුතින් ආව වැඩකරන කෙනෙක්. දිල් ට තනියම යන්න බැරි නිසා යූන්ගි ට එයාවත් එක්කන් යනවද ඇහුවම යූන්ගි ඇහුනේ නෑ වගේ ගියාම දිල් ට ගොඩක් දුක හිතුන. දිල් අයෙත් පාරක් හිතුවේ යූන්ගිව marry කරන්න කැමත්ත දීල කරගත්තේ ලොකු වැරද්දක්ද කියලා.

'හ.. මට ඒ නපුරාව ඕනි නෑ මං යනවා bus එකේ ' දිල් ට තරහ ගිහින් 😜.

කොමහරි යූන්ගි ටත් බැන බැන office එකට ගිහින් වැඩ කරන්න ගත්ත. දිල් ගේ cute වැඩ වලට යූන්ගි ගේ හිත අවුල් වුනේ නැ කියන්න බැ එත් යූන්ගි එයාගේ මැණික වෙනුවෙන් හිත පරිස්සම් කරගෙන ඉන්නවා. දිල් පොඩි හරි අවදානයක් ලබෙයි කියලා හිතල පොඩි පොඩි දේවල් කලත් යූන්ගි නෙමේ ගණන් ගත්තේ.

🌹:- "යූන්ගි ශි මං coffee එකක් හදාගන්න යන්නෙ ඔයාටත් ඕනද."

🐱:- "මට ඕනනම් මං හදාගන්නම් තමුන් ඒ ගැන වද වෙන්න ඕන නැ "

යූන්ගි ගෙන් නිතරම වගේ ඔය වගේ දේවල් නිසා දිල් බැනුම් අහල හිත රිදෝ ගන්නවා.

🌹:-' නපුරු පුසා මහම මහ නපුරෙක් ටිකක් හොදින් කතා කලාම මොනා හරි වෙනොද දන්නේ නැ '

[Author:- ඒඊ මේ දිල් මගේ යූන්ගි ඔප්පා ට මුකුත් කියන්න එපා දන්නේ නැ මගේ හැටි.

🌹:- අනේ මේ authour යූන්ගි ශි කොමද ඔයාගේ ඔප්පා වුනේ අහ්හ්. එයා මගේ හරි.

Author:- හකෝ හකෝ 😂]

යූන්ගි ටත් කුටු කුටු ගගා බැන බැන coffee එකත් හදාගෙන දිල් ගෙදර තිබ්බ library එකට ගියා. දිල් ඉන්න ආසම තැන්වලින් එකක් තමා පුස්තකාලය කියන්නේ. 😄

 😄

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
True love ❤🌹😘 ( Complete)Where stories live. Discover now