Part 14 ❤

545 61 11
                                    

After 6 years ☁️☁️

🦋:- " ඔප්පා ඔයා එනගමන් චූටි පුතුවත් අරන් එන්න. "

🐱:-" හරි. මන් ගියා. "

🦋:-" හරි පරිස්සමින්.. "

එ වචන හැමදාම කිව්වත් එ වචන ගණන් නොගෙන යන යුන්ගි දිහා යූරා බැලුවේ දුකත් පසුතවීමත් ආදරේ බලාපොරොත්තු පිරිච්ච ඇස් දෙකකිනුයි.

*
*
*
*
*
*
*
*
*
*
*
*

😇:-" ඔම්මා... "

🌹:-" ඕඕ මගේ හුරතලේ කියන්න.. "

😇:-"ඔම්මා.... අපි නන්නනේ යන්නේ. "

🌹:-"කොහෙද පුතේ යන්නද යන්නේ ආහන්නේ? "

😇:-" බීත් නේ ඔම්මා.. "

🌹:-" oh අප්පා ආවම අපි අප්පා එක්ක යමු.. හොදද ම්ම්ම්... "

😇:-" අලී.. "

*
*
*
*
*
*
🐰:-" මගේ ප්‍රින්සස් ඇන්ඩ් ප්‍රින්ස් කෝඕ ඔයාලා අප්පා ආවා... "

(Jeon සන්ගුක්

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

(Jeon සන්ගුක්. ජන්කුක් ගෙ ප්‍රින්ස්.)


😇:-" අප්පා.... වඩන්න කූ.. "

🐰:-" කෝ නංගි.. "

😇:-" එයා මාත් එත්තයි ඔක්කොම එත්තයි තලා වේලු.. "

🐰:-" මගේ පුතු නංගිට මොකෝ කලේ. "

😇:-" මුකුත් නෑනි අප්පා. "

තොලත් පෙරලන් හුරතලේට කියවන තමන්ගේ කොලු පැටිය දිහා හරි ආදරෙන් බලන් hithiya ජන්කුක් තමන්ගෙ චුටි ප්‍රින්සස්ව හොයන් ගියේ එ තමන් ගෙ ලෝකේ තමන්ව සතුටින් තියන්න පුළුවන් එක්කෙනෙක් නිසයි.

                          තොලත් පෙරලන් හුරතලේට කියවන තමන්ගේ කොලු පැටිය දිහා හරි ආදරෙන් බලන් hithiya ජන්කුක් තමන්ගෙ චුටි ප්‍රින්සස්ව හොයන් ගියේ එ තමන් ගෙ ලෝකේ තමන්ව සතුටින් තියන්න පුළුවන් එක්කෙනෙක් නිසයි

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
True love ❤🌹😘 ( Complete)حيث تعيش القصص. اكتشف الآن