Part 12❤

588 62 4
                                    

ජන්කුක් බය වුණ පාර ඇදන් හිටපු ඇදුම පිටින්ම දිල් යූන්ගි ජීවත් වෙන ගෙදරට යන්න කාර් එකට නැග්ග. ජන්කුක් කොච්චර කලබලද කියනවනම් පාරේ එයා හැප්පෙන්නේ නැතුව අනුනාමයෙන් කීපසරයක්ම බේරුනේ එයාගේ මොකද්දෝ වාසනාවකට.

ජන්කුක් ගෙදරට ඇවිත් දොරට කොච්චර ගැහුවත් කව්රුත් ඇරියේ නැති නිසා දොර අගුල ඇරලා බලපුවම ඒක ලොක් කරලා නැ කියලා තේරුණ ඉක්ෂණික ඒ ගෙදර හැමතැනම දුව දුව දිලව හොයපු ජන්කුක්ට දිල් ව හම්බුනා හැබැයි හොදටම තෙමිලා. ඒ දැක්කම ජන්කුක් තවත් ශෝක් වුණා. එයාට මේ වෙන දේවල් හිතාගන්න බැරි වුණා.

ජන්කුක් ඉක්මනට දිල්ව තමන්ගේ අත් අතරට අරන් ඒ කාමරේ ඇතුලට ගිහින් දිල්ට සිහිය ගන්න පුළුවන් ද කියලා බැලුව. ඒක හරියන වැඩක් නෙමේ කියලා තේරුණ බනී දිල් ගෙ ඇදුම් බොහොම පරිස්සමින් මාරු කරලා පුළුවන් ඉක්මනට හොස්පිටල් අරන් ගියා.

ඩොක්ටර් ජින් දිල්ව චෙක් කරලා ඉවර වුන ගමන් එයාට ප්‍රතිකාර කරලා යථා තත්වයට ගත්තත් එයාට තාම සිහිය තිබ්බේ නැ.

🐰:-" හියුන්... "

(ජින් :-🕊️)

🕊️:-" ඕඕ ජන්කුකා.. කව්ද මේ ගෑණු ළමය. මෙයට ලොකු ශෝක් එකක් වෙලා කියලා හිතෙනවා."

🐰:-"ඇ.. ඇයි හයුන් එම කියන්නේ. මගේ පණට මුකුත් වෙලාද හියුන්. "

🕊️:-" කූක් මෙයා ඔයාගේ පන කියන්නේ කොමද ම්ම්.. මන් දැක්ක විදියට එයා මැරිඩ්. "

🐰:-" එත් මන් එයාට ආදරේ කලේ අවුරුදු ගොඩක් ඇත කලේ ඉදන් අනේ... මන් එයාට ගොඩක් ආදරෙයි. "

🕊️:-"මට තේරෙන්නේ නෑ කුක්කා. මන් දන්නේ ඔය මේ දේවල්වලට බොරුවට පැටලිලා ඉල්ලන් කනවා කියලා. "

🐰:-" ඒම වෙන්නේ නෑ හියුන්. "

🕊️:-" ම්ම්.. තව පැයකින් වගේ සමහර විට සිහිය එයි. "

🐰:-" ම්ම් මන් ඉන්නම්. "

🕊️:-" හරි මන් තව පේෂන් ලා බලන්න තියේ. "

🐰:-" හ්ම්ම. "

ජින් කියන්නේ ජන්කුක් ලොකු වෙනකන් එයාගේ අප්පාගේ කම්පැනි ඒක කරන් ගිය mr. Kim ගෙ එකම පුතා. ඉතින් එයාල එකිනෙක හොදට අදුරනව. ජන්කුක් දිල් නිදන් ඉන්න බෙඩ් ඒක ගාවින් පුටුවක් තියන් එයා දිල් ගෙ අතත් අල්ලන් අඩන්න ගත්තේ හරියට පොඩි එකෙක් වගේ.

True love ❤🌹😘 ( Complete)Where stories live. Discover now