Part 13❤

550 65 4
                                    

🐰:- "මැණික ඔයා හිතනවද ඔය ගත්ත තීරණේ හරි කියලා ම්ම්.."

🌹:-" ඉතින් බනී මන් මොනාද කරන්නේ එයාට වෙන කෙනෙක් ඉන්නවා බනී. ඒ දෙන්න එකට ඉන්න ගොඩක් ෆොටෝ මන් දැක්ක. වීඩියෝ පවා දැක්ක බනී. "

🐰:-"එත් මැණික. මට හිතෙනවා මෙතන අපි කව්රුත් නොදන්න මොකක් හරි දෙයක් වෙනවා කියලා. "

🌹:-" ඇයි බනී ඒම කියන්නේ. "

🐰:-" මට හිතෙනවා. ඒ වගේම මන් හොයනවා තාම. "

🌹:-" බනී... "

🐰:-"ම්ම්ම්.. "

🌹:-" කූ බබා. "

🐰:-" ඕඕ කියන්න. "

🌹:-"කියන්න මගේ දිහා බලන්න. "

🐰:-" හරි ද දැන් කියන්නකෝ. "

🌹:-" ම්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🌹:-" ම්ම්.. බනී ඔයා මොනාහරි දෙයක් හිතේ තියන් ඉන්නේ. මං නොදන්න දෙයක්. කියන්න මොකද්ද ඒ? "

🐰:-" මට හම්බුන දේවල් හැටියට හියුන් ඔයාව හැමතැනම හොයල තියෙනවා. ඔයා ඊයේ මට හැමදේම කිව්වට පස්සේ ඒ වෙලේම මන් මගේ ගාර්ඩ් කෙනෙක්ට කිව්වා හොයන්න කියලා. "

🌹:-" ඉතින් "

🐰:-" හියුන් පිස්සෙක් වගේ හැමතැනම ඔයාව හොයල තියෙන්නේ. හරියට මන් සති ගානක් ඔයාව හෙව්වා වගේ එදා. "

🌹:-" අනේ කූ plz අඩන්න බෑ. "

🐰:-" හරි හරි. "

 "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
True love ❤🌹😘 ( Complete)Where stories live. Discover now