Part 16❤

662 58 29
                                    

🌹:-" ඔ... ඔයා.. "

🦋:- " හායි දිල්... ඉස්සෙල්ලම ඇතුලට එන්නකෝ. "

🌹:-" ම්ම් හායි.. "

🐰:-" බබා යමු. යූන්ගි හියුන් එයාව මැරී කරලා. "

🌹:-" හ්ම්ම්... "

🐱:-" හෙලෝ කොමද ඔයාලට? "

🐰:-" හොදයි හියුන්. හියුන්ලට කොමද? "

🐱:-" හොදින් ඉන්නවා.. ඉතින් ප්‍රොජෙක්ට් එකත් ඉවරයි නේ. ඔයාලා මෙහෙ ඉන්නවද නැත්නම් ආයේ යනවද? "

🐰:-" එක නම් මෙයා තමා තීරණේ කරන්න ඕන.. "

🌹:-" මන් මොනාද? මටනම් ඕන දෙයක්. "

🐱:-" යූරා... ඔයා කෝ.. "

🦋:-" මේ එනවෝ.. "

යූරා ඇවිත් ජුස් ග්ලාස් ගෙනත කට්ටියට දීල යූන්ගිට ටිකක් එහාට වෙන්න ඉදගත්තා. දිල් ඒ දිහා බලන් හිටියේ දෙයක් තේරුම් අරන්. ඒ යූන්ගි යූරා අතර දිල් කූක් අතර තරම් බැදීමක් නැ කියන එක. එයාට එකට පොඩි දුකක් ඇති වුනේ මෙම වෙන්න එයා හේතුවක් වුණ එකයි. එත් දිල් නොදන්නා ගොඩක් දේවල් තියෙනවා. සමහර විට අඩන්න ඒවා දැනගැනී එයා.

🦋:- " පුතා.. "

🤍:-" ඔම්ම... "

🦋:-" මගේ පුතා නන්ගිවයි මල්ලිවයි එක්කන් ගිහින් සෙල්ලම් කරන්න. හැබැයි පරිස්සමින් හොදද. "

🤍:-" හලි ඔම්ම. "

*
*
*
*
*

ටික වෙලාවක් ගොඩක් දේවල් කතා කරන ගමන් ගෙවිල ගියා. හැමෝම ලන්ච් එක අරන් එවර වෙලා එළියේ ගාඩ්න් එකට ගියා ..

🐱:-" අවරුදු කීපෙකට කලින් මගේ අතින් ලොකු වැරද්දක් වුණා. මන් දන්නේ නැ ඔයාට තමත් මාත් එක්ක තරහ නිසාද නැත්නම් වෙන දෙයක් නිස ද මාත් එක්ක අදවත් හරියට කතා නොකළේ කියන්න. එත් මට ඕන ඔයාගෙන් සමාව ගන්න. මට සමාවෙන්න දිල්.. "

🌹:-" මේ මේ ම..මම තරහ නැ ඔප්ප. මටත් සමාවෙන්න. මට මට තේරෙන්නේ නෑ ගොඩ කාලෙකින් නිස මට කතා කරන්න අපහසුවක් දැනුන.. අනේ මන් තරහා නෑ... "

🐱:-" හ්ම්ම්. ඔයාට මන් ගැන තරහක් ඇති සමහර විට... මට ලොකු සැනසීමක් දැනුන ඔයාගෙන් ඕම වචන ටිකක් ඇහුන නිස. "

True love ❤🌹😘 ( Complete)Onde as histórias ganham vida. Descobre agora