part 4❤

607 66 6
                                    

🌹:- " ම්ම්ම් ඔප්පා ගියාට පස්සේ හරිම පලුයි වගේ අනේ... "

🌹:- " අප්පා මොකෝ මේ ඔයාට තාම හොද නෑ නේ අනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌹:- " අප්පා මොකෝ මේ ඔයාට තාම හොද නෑ නේ අනේ..? "

🧓:- " මට ලොකු අමාරුවක් නෑ දූ.. ම්ම්ම් මං එද්දී දූ හිටියේ ලොකු කල්පනාවක. මගේ දූ මොකක් හරි ප්‍රශ්නෙකද?? "

🌹:- " අනේ නෑ අප්පා. ඒම මුකුත් නෑ. "

🧓:-"බොරු කියන්න එපා දූ. "

🌹:-" අනේ මුකුත් නෑ අප්පා. "

🧓:-" දූ ට කියන්න බැ නම් කමක් නෑ. දූ මට දූ එක්ක ටිකක් කතා කරන්න ඕන. "

🌹:-" අනේ අප්පා ඒම ප්‍රශ්නයක් නෑ. එක වැඩක් නෑ. දැන් අප්පා ට මොකද්ද මාත් එක්ක කතා කරන්න ඕන කියන්නකෝ.. "

🧓:-" මේ කෙල්ලගේ හුරතලේ "

🌹:- " මට අප්පා හම්බුන නිසා නේ. නැත්නම් මන් අදටත් තනියම තමා අප්පා. "

🧓:-" අයියෝ මගේ කෙල්ල මෙහෙට එන්න මගේ ගාවට. "

🌹:- .....

🧓:-" හරි මට දූ ගෙන් අහන්න ඕනි වුනේ අපේ පුතා එක්ක දූ සතුටින් ද ඉන්නේ.? "

🌹:-.......'අප්පා ට එයාගේ නපුරු වැඩ මට කියන්න බැ නේ. කමක් නෑ. මං මුකුත් නොකිය ඉන්න එක හොදයි කියලා හිතෙන්නේ මට '

🧓:-" හ්ම්.. හ්ම්.. "

🌹:-" අහ්හ් මේ අප්පා. "

🧓:-" දූ මොන ලෝකෙද අතරමන් වුනේ? අහ්හ්.... හී... මට උත්තරේ නිකන් හිතෙනවා. එත් මට දූ ගෙන් උත්තරේ ඕන. "

🌹:-" අප්පා මට ඔප්පා හොදින් සලකනව. ඉතින් ඒ නිසා මං ගොඩක් සතුටින් ඉන්නවා අප්පා. "

🧓:-" අපේ පුතා දූට කෑගහන්නේ නැද්ද දූ "

🌹:-" ඇයි අප්පා ඒම අහන්නේ "

True love ❤🌹😘 ( Complete)Where stories live. Discover now