Part 6 ❤

532 69 2
                                    

           Dil  එයාලගේ ගෙදර හිටියට හැමදාම වගේ එයා අප්පා ව බලන්න ආව. අදත් ඒ වගේ දිල් අප්පව බලන්න සූප් එකක් හදන් යනගමන් ඉද්දි දිල් ගේ phone එක විබ්බ්‍රේට් වුණා. දිල් බලද්දී එදා පික් වගයක් එවපු number එකෙන්ම තවත්  පික් වගයක් තමා තිබ්බේ. දිල්ට ඒ පික්‌ දැක්කම ගොඩක් දුක හිතුන.
*
*
*
*
🧓:- " අහ්හ් දූ ආවද? "

🌹:-" හ්ම්ම් ඔව් අප්පා. "

🧓:-" දූ.... "

🌹:-" ඕඕ කියන්න අප්පා. "

🧓:-" දූ මුණ අමුතු කරන් ඉන්නේ අපේ පුතා නැතුව පලුයි ද? "

🌹:-" අනේ ඒම එකක් නෑ අප්පා. "

🧓:-" හ්ම්ම්.... අද අපේ ගෙදර ඉන්න. යන්න ඕනේ නෑ. "

🌹:-" අප්පා ඔයාට අව්ලක් නෑ නෙ. "

🧓:-" නෑ දරුවෝ. යූන්ගි ආව එකයි මන් ඒම කිව්වේ. "

🌹:-" අහ්හ්.. "

' එයා ඇවිත් ද ඒ කියන්නේ. ම්ම්ම් මන් මෙහෙ ඉන්නේ කියලා හිතන්න ඇති කතා කරන්න යන්න ඕන. එත් බනිද්දි ද? ම්ම් පස්සේ කතා කරනවා මහන්සිත් ඇති. "

🧓:-"මොකද දූ කල්පනාව. "

🌹:-" අනේ නෑ අප්පා. ඔප්පා ඇවිත් ගොඩක් වෙලාද? "

🧓:-" දැන් පැය 3 නක් විතර වෙනවා. ඇයි දූ ට call කලේ නැද්ද? "

🌹:-" අහ්හ් නෑ ඊයේ කිව්වා msg එකක් දාලා අමතක වුනානේ අප්පා. "

🧓:-" ම්ම් එක මිසක්. "

' මේ කෙල්ල මට බොරු කියනවා කියලා මට හිතෙන්නේ ඇයි? හ්ම්ම්.... මට තේරෙන්නේ නෑ. මන් මේ කසාදෙ කරලා මගේ යූන්ගි ටයි මේ දූ ටයි වැරද්දක්ද කලේ. "
*
*
*
*
*
*
*
*

Yoongi & yooras' chat

Yoongi Oppa ( Love )❤

Baba....

Yoora  ( my love )❤😘

Ooo oppa 😘

Yoongi Oppa  ( Love )❤

Man oyata apartment ekak gaththa.

Heta lasthi wela inna man enawa oyawa ekkan yanna ethanta. 😘

Yoora  ( my love ) ❤😘

Wow😍

But ai ema kale man passe gannawane apartment ekak..

Anyway mn redy wela innooo...... 🥰

Miss u 🥺❤

Yoongi Oppa ( love )❤

True love ❤🌹😘 ( Complete)Onde histórias criam vida. Descubra agora