Part 5 ❤

563 65 8
                                    

🦋:- "ඔප්පා....."

🐱:-"ඕඕ..... "

🦋:-" මොනාද ඔප්පා ඔච්චර කල්පනා කරන්නේ. "

🐱:-" මුකුත් නැ මැණික. දැන් ගොඩක් රෑ වෙලා අපි යමු ද? "

🦋:-" අනේ ඔප්පා.... 🥺"

🐱:-" ඇයි මැණික මොකෝ..??? ම්ම්ම්... "

                 යුන්ගි යුරාව  back hug කරන්  ඒම ඇහුවම යුරත් යූන්ගිට තවත්  තුරුළු වුණා.. දෙන්න රවුම් ගහල ගහල යූරා වැඩියෙන්ම යන්න කැමති තැනක් වෙච්ච beach එකට ආව.

🦋:-" මට මේ වගේ තව ඔයාට ගාවට වෙලා ඉන්න ඕනි  ඔප්ප. "

🐱:-" යූරා..... "

🦋:-" ම්ම්ම්... "

🐱:-" නැ මේ.... "

                 යූරාට තේරුණා යුන්ගි ඉන්නේ මොකක්ම හරි  අව්ලකින්  කියලා. ඉතින් යූරා යුන්ගිගේ  අත් වලින්  මිදිලා  යුන්ගි දිහා බැලුවේ හිත වගේම ඇස්  මොකද්දෝ බයකින් ගැස්සිලා යද්දී...

🦋:-" ඔප්පා.... මේ.. අහන්න මොකද්ද ප්‍රශ්නේ ඔයාගේ? බැරිවෙලාවත් ඒ ප්‍රශ්නේ මමද ඔප්පා. "

🐱:-" ඇත්තටම ඔයා අවුල් ගන්නේ නැත්නම් මං ප්‍රශ්නයක් අහන්නම්.. "

' මේ මගේ මනිකම තමා කියලා හිතුනත් මොකද්දෝ සැකයක් මගේ හිතේ තියෙනවා මම ඇහුවොත්  මගේ මැණික අවුල් ගනීද...?? එක්කෝ  අහනවා.. '

🦋:-" ඔප්පා.. ඔප්පා........"

           යුන්ගිගේ ලොකු කල්පනාව එකපාරම බිදිලා ගියේ  යූරාගේ  සද්දෙන්. ඒ සද්දෙන්  තමා වෙන ලෝකෙක හිටියා yoongi මේ ලෝකෙට ආවේ.

🐱:-" ඕඕ... මේ.."

🦋:-" අහන්නකො ඔයාට ඕන දෙයක්  අහන්න මගෙන් හොදද. මම මුකුත් හිතන්නේ නැ ඔප්පා. අපි ගොඩක්‌කල්  නොදන්න රටවල් දෙකක හිටියා. ඔයාට අහන්න ගොඩක් දේවල්  ඇති. ඒවා හිතේ තියන් අවුලෙන් ඉන්න එපා හාද? "

🐱:-"හ්ම්ම්... මෙකයි yoora වැරදියට හිතන්න එපා. ම්ම්ම් මට ඔයාව විශ්වාස කරන්න පුළුවන් ද? ඇත්තටම ඔයා මගේ yoora ද? "

🦋:-" ඇ.. ඇයි ඔප්පා ඒඑඑ...ම අහන්නේ? "

🐱:-" pleace මැණික අවුල් ගන්න එපා අනේ. මට මේක තාමත් හීනයක් වගේ. තාමත් හිතාගන්න බැ."

True love ❤🌹😘 ( Complete)Unde poveștirile trăiesc. Descoperă acum