Part 7 ❤

532 67 8
                                    

                       දිල්ව මගින් බස්සල taxi එකක යවල යූන්ගි ගියේ යූරව මුණගැහෙන්න යූරා එක්ක යූන්ගි එයා යූරට ගත්ත අපාර්ට්මන්ට්  එකට ගියා.

                       දිල්ව මගින් බස්සල taxi එකක යවල යූන්ගි ගියේ යූරව මුණගැහෙන්න යූරා එක්ක යූන්ගි එයා යූරට ගත්ත අපාර්ට්මන්ට්  එකට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦋:-" wow ඔප්පා මේක හරිම චාම්. හරිම ලස්සනයි. මන් ගොඩක් ආසයි.අනේ thankyou. "

                
                    ඒම කියලා යූරා යූන්ගිට ලිප් කිස්ස් එකක් දුන්න. යූන්ගි හිනා වෙලා යූරගේ ඉනෙන් අල්ලන් තමන් ගාවට ඇදගෙන අයෙත් කිස්ස් එකක් දුන්න ඒ හාදුව ආදරේ විතරක්ම පිරුණු හාදුවක් වුණා.

🐱:- " දැන් මට මෙහෙට ඇවිත් නිදහසේ ඉන්න පුළුවන් ඔයා එක්ක. "

🦋:-" ම්ම් ඔප්පා අපි වැරද්දක්ද කරන්නේ කියලා හිතෙනවා වෙලාවකට. "

🐱:-" ඒ කිව්වේ. "

🦋:-" ඔයාගේ wife ඔප්පා.. "

🐱:-" අහ්හ් ඒ ගැන හිතන්න එපා. මේ එන්නකෝ මන් ගාවට. "

' ම්ම්ම් මටත් හිතාගන්න බැරි එයාට මන් වැරද්දක් කරනවා කියලා දැනෙන හැගීම.'

                         යූරගේ අතින් ඇදල තමන්ගේ ඔඩොක්කුවට ගත්ත යූන්ගි යූරගේ බෙල්ල ට වෙට් කිස් තියන්න ගන්නවා.

🦋:-" අහ්හ්.... "

      
                    යූරට ඒ වෙට් කිස් එක්ක හීනි කෙදිරීමක් පිටවෙන්නේ යූන්ගිගේ හිතේ හැගීම් උණුසුම් කරමිනුයි. යූන්ගි යූරව තමාගේ පැත්තට හරවගන්නවත් එක්කම යූරත් තමන්ගේ කකුල් යූන්ගිගේ ඔඩොක්කුවේ දෙපැත්තට දාලා මූනට මූණ හිටින විදියට ඉදගත්තා. ඒ ඉක්ෂණික යූන්ගියා යූරගේ තොල් අල්ලාගත්තේ  යූරගේ හගීම්ද තව තවත් අවුස්සමින්. ඒ හාදුවෙන්  ඈත් වෙලා යූන්ගි යූරගේ බෙල්ලට නැමුණේ යූරා එයාගේ හීනි දිග ඇගිලි යූන්ගි ගේ  කොන්ඩේ හරහ යවනකොටයි.

True love ❤🌹😘 ( Complete)Where stories live. Discover now