Part 8 ❤

518 63 2
                                    

                           දිල් එලියට යනවා කියලා ටිකකින් පිටත් වුනේ එයාට මේ වෙලේ ටිකකින් නිදහසින් කාලය ගත කරන්න ඕන නිසයි. දිල් එයට දුක හිතුන වෙලාවට, එයාගේ ඔලුව මොනාහරි දෙයක් නිසා අවුල් වුණ වෙලාවට නිතරම යන්නේ beach එකට. මුහුදු රැල්ලත් එක්ක එකතුවෙලා එන හුලග දිල් ගේ හිත නිදහස් වෙනවා. දිල්නම් කියන්නේ ඒක magic එකක් කියලා.

( මේ reader බබාලා ඔයාලට ඒම දැනිල නැද්ද. මටනම් දැනිල තියෙනවා.)

                        ඉතින් දිල් අදත් ආවේ වෙන කොහෙවත් නෙමේ beach එකට. මොකද දැන් එයාගේ අවුල් වෙලා තියෙන මනසත්, හොදටම රිදිලා තියෙන හිතත් නිදහස් කරන්න පුළුවන් එකම තැන beach එක නිසයි. දිල්ට ඕනි වුණා යූන්ගිට නිතර නිතර my love කියලා save කරලා තියෙන number එකෙන් එන call නිසා වගේම යූන්ගි එයාට නිතරම වගේ සලකන නරක විදියත් නිසා රිදිලා තියෙන හිත වගේම නිතර නිතර නොදන්නා number එකකින් එයාගේ phone එකට එන msg පින්තුර නිසා අවුල් වෙලා තියෙන oluwai ටික වෙලාවකට හරි නිදහස් කරගන්න.

                     දිල් beach එකේ දිගටම ඇවිදන් ගියේ එයාට නිදහසේ ඉන්න පුළුවන් කව්රුත් නැති තැනක් හම්බෙනකන්.

                     දිල් beach එකේ දිගටම ඇවිදන් ගියේ එයාට නිදහසේ ඉන්න පුළුවන් කව්රුත් නැති තැනක් හම්බෙනකන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


                       දිල්ට නිදහසේ ඉන්න පුළුවන් තැනක් හම්බුනාම ගිහින් ඉදගෙන මුහුද දිහා බලන් හිටියා.

*
*
*
*
*

*****

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
True love ❤🌹😘 ( Complete)Where stories live. Discover now