Part 9❤

521 67 0
                                    

🌹:-" කව්ද කියනවා ද? කරුණා කරලා අත ගන්නවද මගේ ඇස් දෙකෙන්. "

?? :-" හ්හ්හ්.. 😂😂😂... "

🌹:-" තමුසෙට අද මම.. "

??:-" හෝව් හෝව් බබා ඔයාට මාව අදුරගන්න බෑද? "

🌹:-" ඔහ් ඔයා. "

??:-" ඔව් බබා. "

🌹:-" මෝඩයා ඔහොමත් මිනිස්සුන්ව බය කරනවද? "

?? :-" හ්හ්හ්.... මහලොකු කට විතරයි. බයගුල්ලි. හ්හ්හ්හ්..... "

🌹:-" අනේ මේ හැචපච හචපච තමා. "

??:-" මොකෝ බබා... ඔයා මෙතන මොකක් හරි අව්ලක් ද?"

🌹:-" මට තේරෙන්නෙත් නෑ බනී. මට පිස්සු වගේ. ඔව් ඔව් පිස්සු වගේ. එපා වෙනවා. "

🐰:-" යා බබා කාම්ඩවුන්. බබා මොකද්ද ප්‍රශ්නේ ම්ම්.. "

(Aouther :- ඔව් ඔව් ඒ අමුත්තා තමා අපේ jk.🐰... 🤍)

🌹:-" එකෙන් වැඩක් නෑ. ඔයා හිටියේ ඇමරිකා නේ. මෙහෙ කොහෙද ම්ම්."

🐰:-" මගේ  ස්ටඩිස් ඉවරයි ඉතින් මන් ආයේ ආව. "

🌹:-" ඔයා දැන් කම්පැනි එක බාරගන්නවද? "

🐰:-" බාරගත්තා මැණික. "

🌹:-" කිව්වෙවත් නෑ. "

🐰:-" ඔයා ඉතින් දැන් මැරිඩ් නේ බබා. "

🌹:-" අනේ මේ බොරු හේතු හදාගන්න එපා "

🐰:-" කෝ බලන්න මූණ. හී... මේ බබා මට ඇත්තම කියන්න. "

🌹:-" මොනාද බනී. "

🐰:-" ඔයා මොකක්ම හරි අව්ලකින් නේද ඉන්නේ ම්ම්.. "

🌹:-" ම්ම්ම්.. "

🐰:-" බබා අහන්න මන් ඔයාගේ කව්ද? ඔයා මට නොකියන කිසි දෙයක් නැනේ. මොකද්ද අව්ල. "

🌹:-" බනී මට තේරෙන්නෙත් නෑ බනී මොකද්ද කියලා. මට එක ඔයාට කියන්න තේරෙන්නේ නෑ. "

🐰:-" බබා ඔයාගේ බනී හැමවෙලේම ඉන්නවා  ඔයා එක්ක. තේරුනාද? "

🌹:-" හ්ම්ම්.... 🥺"

🐰:- " බා.. බබා... අනේ මොකෝ මේ. "

                   ඕනෑම දෙයක් අපේ හිත්වල අපිට හිරකරන් තද කරන් ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා දිල් ඒ සීමාව පැනලත් තවත් හිර කරන් හිටියා. හැබැයි අද එයාගේ බනීගේ ආදරේ පිරුණු වචන ඇහෙද්දී එයාට තවත් ඒවා හිර කරන්න ඉන්න බැරි වුණා. එයාගේ දුක එයා එයාගේ බනීව තුරුල් කරන් කදුළු වලින් පිට කලා.
ජන්කුක්ත් කිසිම දෙයක් නොකියා දිල්ට අඩන්න දුන්නේ දිල් ගේ හිතට එකෙන් නිදහසක් ලැබෙනවා කියලා අවරුදු ගානක අත්දැකීමෙන් දන්න නිසයි.
*
*
*
*

True love ❤🌹😘 ( Complete)Where stories live. Discover now