Part 10 ❤

564 65 8
                                    

යූරට කැෆේ බොන්න යන්න ඕන කියල යූරයි යුන්ගි දෙන්න කැෆේ එකකට ගියත් ටික වෙලාවකින් යූන්ගි දකින දෙයක් හින්ද එයාගේ මුළු මූඩ් එකම යනවා.

                       යූරට කැෆේ බොන්න යන්න ඕන කියල යූරයි යුන්ගි දෙන්න කැෆේ එකකට ගියත් ටික වෙලාවකින් යූන්ගි  දකින දෙයක් හින්ද එයාගේ මුළු මූඩ් එකම යනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦋:-" ඔප්පා කොහෙද අනේ ඔය බලන් ඉන්නේ. මොකෝ මේ තරහෙන් වගේ? "

🐱:-" මුකුත් නෑ ඔයා බීලා ඉවරද? "

🦋:-" මුකුත් නැතිවෙන්න බෑ. "

🐱:-" කිව්වනේ එක සැරයක් මුකුත් නෑ කියල. බීල ඉවරනන් යමු. "

🦋 :-" හ්ම්ම් යමු. "


යූන්ගි එයා එකපාරටම දැක්ක දෙයක් නිසා එයාට ගොඩක් කේන්ති ගියා වගේම එයා හිටියේ මොකද්දෝ කියාගන්න බැරි දුකකින්. ඇයි ඒම දැනෙන්නේ කියන්නවත් එයාට ඒ හැගීම ගැන තේරුමක් තිබ්බේ නෑ.

යූන්ගි යූරව එයාගේ ගෙදරින් ඇරලවල එයා ගෙදර යන්න හිතන් යූරව ගේට් එක ගාවින් කාර් එක නවත්තල යූරගේ දිහා බලද්දී යූරාට නින්ද ගිහින්. එතකොටම වගේ යූරගේ ෆෝන් එකට එකදිගට msg එනවා. යූරා හොදටම නිදි නිසා යූරගේ ෆෝන් එකට මෙචර msg එවන්නේ කව්ද කියලා.එත් යූන්ගි දැක්ක msg නිසා යූන්ගිගේ අවුල් වෙලා තිබ්බ ඔලුව තවත් අවුල් ගියා.

🐱:-' ආශ් මේ මොකද්ද මේ? ඇයි මෙම කියන්නේ. මොකටද? මේ ෆොටෝ ඇයි එයාට එවන්නේ? අහ්හ් මං මේක යුරාගෙන් අහනවද නැද්ද?'

*
*
*
*
*
🐱:-' මන්ම තනියම හොයාගන්නම් මේක. කව්රුහරි මාත් එක්ක මේ කරන්නේ සෙල්ලමක් නම් මං ඌට යහතින් ඉන්න දෙන්නේ නෑ.'

යූන්ගි ගොඩක් කේන්තියෙන් හිටියත් යූරව නැගිට්ටවන්නේ නැතුව උස්සගෙන ගිහින් ඇදෙන් තියලා ඩුවට් එකත් පොරවල පොඩි චිට් එකකුත් තියලා එයාගේ ගෙදරට යන්න පිටත් වුණා.

True love ❤🌹😘 ( Complete)Where stories live. Discover now