Poem 01

493 55 14
                                    

ආසයි මන් ඇවිදන් යන්නට
ඔබ හා අත් පටලන් එකම මාවතේ
දනිමි එය ඈතයි කියා
ලෝකය නැහැ සූදානම් පිලිගන්නට අපේ ආදරේ

කොපමණ කලකට පසුවද අප මේ
තනිවන්නේ එක් සොදුරු නිමේෂයේ
ආසයි මන් ජීවිතේ විදින්නට
ඔබ හා එක් වී මේ වාගේ

කොතරම් බාධා ආවත්
ඉන්නට පතමී නුබෙ තුරුලේ
ඔබේ ආදරේ විශ්වාසයි මා හට
ඒකයි නොබියව රූජායා පල කලේ...♥︎

🐰❤

Ding Ding🖤

Taekook Poems 🐯🐰❤Where stories live. Discover now