Poem 09

66 25 4
                                    

රෝස කම්මුල් සිනිදු තොල් පෙති
වශීකරනා දෙඇස් ඔබගේ
වරක් දුටුවොත් සිතම නිවනා
දේවදුතයා නුඹද මට මැව්

වෙන්නට හැකිද කාටත්
ඔබවන් සුරතල් කොලුවෙක්
අයිති කරගන්නට සිතුනත්
බැහැනෙ ඔබ අන්සතුවෙක්

හොබී එක්කලා කෑම හදලා
යොන්ගි පුසට කවට කරලා
මගේ ලග දැවටි දැවටි
ඉන්නට හැකිද ඔබට හැමදා

පාළු මගෙ ජීවිතේ
එලිය කල දගකාරයෝ
ගියත් දවසක හැරදා
හිදී මතකේ සැමදා...

Ding Ding🖤

Abducted love by kimbuddyy

Taekook Poems 🐯🐰❤Where stories live. Discover now