Poem 13

110 28 0
                                    

කෙසේ ඉවසන්න ද මන්
සිපගන්නකොට කදුලැලි නුඹෙ දෙකපුල්
නොසිතා දෙවරක් මන්
තුරුලු කර ගත්තෙ ඒ නිසයි ඉක්මනින්...

දනිමි තහනම් බව
කොහොම ඉන්නද තව දරාගෙන
අයිති බව දැන දැන
වෙන්ව හිදිමි ලෝකයාට පෙනෙන්නට...

Ding Ding🖤

Taekook Poems 🐯🐰❤Where stories live. Discover now