Poem 06

115 27 10
                                    

ජාතියකට කොහින්දෝ
උස් පහත්කම්
ප්‍රේමයෙන් වෙලෙන්නට
ඇයි බේදකම්...

මනුෂ්‍යත්වයක් නැති තැන
පතන්නේ කුමක් දෝ
ශාප යුද්ධය මැවූයේ
දෙවියනි නුබ දෝ...

නිල් තරුව අදත් පායා
මා දෙස බලා ඉදිනු බව දනී මෙමා
තරුව පැමිණෙන තුරා
හිදී මම ප්‍රථම අවසන් පෙම හිතේ දරා...

නිසංසල අපේම ලෝකයේ
ඔබේ අත අත් නොහරිමි කිසිදිනේ
මූසල ශීත ඍතුවට පෙරයමේ
ඇවිද යන්නට එමි ඔබ හා
අනන්තයට පොරොන්දුවූ ලෙසේ...♥︎

🐯❤

Ding Ding🖤

Before the winter story by vk_panther

Taekook Poems 🐯🐰❤Where stories live. Discover now