Poem 03

184 35 6
                                    

අපායකට නොදෙවෙනි මගේ ජීවිතේ
සුරපුරක් කල ඔබයි මගෙ දෙවගන
ඇසිවොත් කවුරුන් හෝ ඔබ ගැන
කියමි ඔබයි ගැලවුම්කාරයා මගෙ බව

දනිමි මා නපුරුයි කාටත් වඩා
දෙන්න සමාව ඒ ඔබ ආදරේන් මත් වූ නිසා
ස්තූතිය මගෙ දෙවියන්ට සැමදා
එක්කලාට ඔබව මා හා

පොරොන්දු නම් සියගනනක්
වෙන්නට ඇති මම හැමදිනයෙත්
අදත් වෙන්නම් තව පොරොන්දුවක්
රැකගනිමි මගෙ වස්තුව පෙරටත් වඩා හොදින්

🐰❤

Ding Ding🖤

Boss Daddy story by kimbuddy8 & Ashu_0901

Taekook Poems 🐯🐰❤Where stories live. Discover now