Poem 05

114 27 14
                                    

අසම්මත යැයි පවසමින්
ප්‍රේමයට ඇයි නීතියක්
ආදරෙන් බැදෙන්නට
පිරිමි හිත් දෙහෙකට
ඇයි ද තහනම්...

පිවිතුරුයි අපේ ආලේ
නොවේ වැදගත් රාගයක්
හිමිනොවුනත් මේ බවේ
පතමි වෙන් නොවන්නට මතු භවේ...

මිහිදන් කලා අපේ මතකයන්
ගගේ පතුලට කිමිදිලා
නැවත ඉපදී සිහිකරන්නට
එක්ව ටේජන් ඉවුරට වෙලා...

හුරුපුරුදු වග හැගුනා
ගැටුනු විට දෙඇස්
ඔබෙ මා හා
වරමක් දෝ නොදනී මා
එක්වෙමු ආදරෙන් නොපමා...

ප්‍රේමයේ නාමයෙන්
පතමු ආදර හාදුවෙන්
නැවත මතු ආත්මයක් දී
එක්වන්නට මේ ලෙසින්
නොම වෙන්වන්නට පෙර ලෙසින්...♥︎

🐰❤

Ding Ding🖤

Virgin Heart story by vk_panther

Taekook Poems 🐯🐰❤Where stories live. Discover now