Poem 08

87 23 9
                                    

වුනානම් සමහරුන්ට සම්මත
කියයි නියෙමෙට ගැලපෙන ජෝඩුව
හිත ඒ බව දැන දැන
දොස් නගයි පිටතින් වෙස් වලාගෙන...

වෙනස් වුනානම් ලෝකය අද
කියයි සම්මත පෙම් අසම්මත බව
එදාට වුනොත් නුඹ අසරණ
තේරේවී අද ඔවුන් විදිනා දුක

ආදරයට කොහෙන්දෝ බේදයක්
හැගීමක් හැමෝටම එය ඉස්තරම්
විරහවක් නැති සැබෑ ප්‍රේමයක්
මට නම් ලෝවේ සම්මතයක්...

Ding Ding🖤

කාටවත් බැන්නා නෙවේ හොදේ, මට හිතුන දේ කිව්වේ 🤧

මන් මේකෙ දෙවෙනි කවියට අදහස ගත්තෙ නිශී අක්කගෙ LGBTQ+ගැන විස්තර පොත ,  ඒකෙ අපි දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වුනා කැමති අය කියෝලා බලන්න 😊 callista_taeyeon අක්කා තැන්කූ❤

මන් මේකෙ දෙවෙනි කවියට අදහස ගත්තෙ නිශී අක්කගෙ LGBTQ+ගැන විස්තර පොත ,  ඒකෙ අපි දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වුනා කැමති අය කියෝලා බලන්න 😊 callista_taeyeon අක්කා තැන්කූ❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Nice edit❤

Taekook Poems 🐯🐰❤Where stories live. Discover now