Poem 10

65 25 11
                                    

අහම්බෙන් හමුවූ ඔබේ ආලය
මහමෙරක් මට නොදේ පාලුව
රාගයෙන් පටන් ගත් අපේ ජීවිත
ඔබ නිසාම අද සුරපුරක් මට

පියෙක් නැති මට පියෙක් වන්නට
හැකි වූයේ ඔබට පමණයි හැමදින
කියන්නට හැකි නම් හඩ නගා මට
ඔබයි රජු මගෙ සිහින මාලිගව තුල

මට පියෙක් වූ ඔබ හට
සැබෑ පිය පදවිය දෙන්නට
හැකී වූවාට ඔබෙ ලෙයින්ම
හද පත්ලෙන්ම සතුටුයි මට...

🐯❤

Ding Ding🖤

Boss Daddy by Ashu_0901&kimbuddyy

Taekook Poems 🐯🐰❤Where stories live. Discover now