Poem 04

133 29 4
                                    

මුමුනමින් මිහිරි පදවැල්
ඔබ හා දෙනෝදාහක් මැද මන්
නැහැ අද කවුරුත් නම්
ඈත්වන්නට යැයි පවසමින් ඔබගෙන්

තාලෙට නැලවෙන කෙහෙරැලී
ඉග සුග පැද්දෙන හැටි අගෙ
මා හා එක්වී අද දිනයෙ
සතුටුවුණා නැවතත් පෙරවාගෙ

ආසයි ඉන්නට මේ වාගේ
අත් පටලන් තුරුලු වී හැමදිනයේ
දිනයක් එනතුරු මතු දවසේ
පෙම් කරමු සොදුර අප හොර රහසේ...

🐯❤

Ding Ding🖤

Taekook Poems 🐯🐰❤Where stories live. Discover now