Poem 12

72 25 6
                                    

දෑගිලි පටලා
පොරොන්දු වූයේ
ඉන්නට සැමදා
ඔබේ උණුහුමේ

දහසය වසරක් ගෙවී ගියත්
මග බලමින් මම උන්නේ
දෛවය නැවතත් මුණගස්වා අප
අලුත් පරිච්ඡේදයක් දැන් ඇරඹේ

කෙතරම් දින සති ගෙවී ගියත්
නැහැ ඔබෙ ආදරේ අඩුවක් මට දැනුනේ
ඉන්නට නොහැකිය කියූ පරිද්දෙන්
මියෙනා විට ඔබේ ලගින්

ඉල්ලන්නම් ඔබෙන් දෙයක්
අකුරු කරන්නට මතක අපේ
මියෙන්නට නොදී රැක ගන්න මා
ඒ ලස්සන අවසානයේ

ඉශ්ට නොකරම පොරොන්දුවක්
වෙන්නම් තව පොරොන්දුවක්
හැරගියත් නුඹව මා
ඉන්නම් හදවතේ සැමදා
මතු භවයේ හමුවන තුරා...♡

Ding Ding🖤

Every memories remind me of you kimbuddyy

Taekook Poems 🐯🐰❤Opowieści tętniące życiem. Odkryj je teraz