From Peony Flower

84 22 11
                                    

‍රිද්මයක් නැති ඔය උණුහුම
දැනෙනව නුඹටත් වඩා හොදට මට
නැහැවෙද්දි රක්ත වර්ණයෙන් මම
ගැඹුරුයි ඔය ආදරය වෙනදටත් වැඩියෙන්ම...

නැහැ ආස ඔය උණුහුමට
එය අයිති ඔහුටමයි හැමදාටම
ඉතින් ඇයි තව ප්‍රමාද
පවසන්න නුඹෙ ආලය
වෙලා ගන්න මා කලියෙන්ම...

යන්න අවසරයි මට
නිදහසේ දසත පුරාම
එක්වුනා සැබෑ ආලය
සුභ පැතුම් පියෝනි මලෙන් පෙම්වතුන්ට...

Ding Ding 🖤

Minefields by _Fayette_

හායි කාලෙකින් නේ... හේ හේ කම්ප්ලීට් කලා තමයි ඒ වුනාට මේක් නොදා කෝමද හී හී ඉතින් අවා 🤗

බායි ස්ට්‍රෝබෙරීස්🍓

ලව් යූ🙊

Taekook Poems 🐯🐰❤Where stories live. Discover now