Poem 02

284 40 10
                                    

සීතල හදවතකට
වෙන්නට හැකිද හොද කුමාරයෙක්
අහිංසක ආදරයකට
වෙනස් කල හැකිද ඔහුගේ නපුරුකම්

වෙන් වන්නට හේතු දාහක් මැද
එක් වන්නට පතමි ඒ නුහුරු ආදරය
සීතල හදවත වෙනස් වන තුරුම
අහිංසක ආදරය හිදී බලාගෙන

කුමරායි ඔහු රටේ අනාගත රජු
සේවකයායි ඔහු පෙම්වතා වන තුරු
සොදුරුයි මේ ආදරය
රාගයෙන් පටන්ගත්තත් හමුවීම කුරිරු...

Ding Ding🖤

Cold Prince story by winter_mochi_bun

Taekook Poems 🐯🐰❤Where stories live. Discover now