02.Naked morning yoga - part I

4.9K 446 222
                                    

800+ followers නිසායි මේ ස්ටෝරිය🌚🖐️
වොට් කමෙන්ට් කරන්න 😉❤️

🚫 Don't copy 🚫

°•°•°•°•°•°•°•°•°•°

°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

♡︎

"ආෂ්ෂ්..මොන මගුලක්ද මේ..නිවාඩු දවසෙ නිදාගන්නවත් නෑනෙ.."

උඩුකය නිරුවත්ව හිටිය ජන්ග්කුක් කොට්ටෙ ඔලුව ඔබාගෙන කෑගහන්න ගත්තා.අද සෙනසුරාදා නිසා එයා හිතාගෙන හිටියේ උදේ දහය විතර වෙනකම් නිදාගන්න.

ඒත් කරුමෙට වගේ ජන්ග්කුක්ගෙ නින්දට බාධා කරමින් ස්ලෝ මියුසික් එකක් ඇහෙන්න ගත්තෙ මුලු ගෙදරම දෙවනත් වෙන තරම් සද්දෙන්.තාම උදේ අටයි.ජන්ග්කුක්ට යක්ෂාවේෂ උනා උදේ පාන්දරම තමන්ගෙ සැප නින්දට එහා ගෙදර මියුසික් එක බාධා කරද්දී..

කොට්ටෙ යටට මූණ ඔබාගත්ත ජන්ග්කුක් කොට්ටෙ කන් දෙකට තද කරගෙන ඇස් වහගත්තා.තත්පර් පහක් උපරිම ඇස් වහගෙන හිටිය ජන්ග්කුක් ඇස් ඇරියෙ මියුසික් එකේ සද්දෙ තවත් වැඩි වුන නිසා.

" වට් ද ඇක්චුවල් ෆක්..එහා ගෙදර එකාට උදේ පාන්දරම ඔය කෙහෙල්මල දාන්න ඕනෙ උනාද.. මගෙ නින්ද ආෂ්ෂ්ෂ්....අයි හේට් යූ ඕල්..අයි හේට් යූ..ආආආහ්හ්හ්හ්...!!!"

ජන්ග්කුක් ඇඳ උඩ දගලන ගමන් හයියෙන් කෑගැහුවා.

කනේ දෙකේ ඇඟිලි ගහගත්ත ජන්ග්කුක් ඇඳෙන් බැහැලා ජනේලෙ ළගට ඇවිත් ජනේලෙන් එළියට ඔලුව දාලා බැලුවා.දෙයියනේ ඒ සද්දෙ.. ජන්ග්කුක්ගෙ කන අඩි පැලෙයි තව ටිකකින්.

සද්දෙන් ජනේලෙ වහලා දැම්ම ජන්ග්කුක් බාත්රූම් එකට ගිහින් මූණ සෝදාගෙන ආයෙමත් කාමරේට ඇවිත් වොඩ්‍රොබ් එකෙන් කලුපාට ටී ෂර්ට් අරන් ඒක ඇඳන් ගෙදරින් එළියට බැස්සෙ ශබ්ද දූෂනය ගැන එහා ගෙදර එකාට හොඳ ලෙසන් එකක් උගන්නන්න..

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now