06.The Mafia Lord - Part III

3.3K 348 169
                                    

ඇත්තටම මේ පාර්ට් එක තනිකරම රේප් සීන් එකක් 😑💔දරාගන්න බැරි අය කියවන්න එපා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇත්තටම මේ පාර්ට් එක තනිකරම රේප් සීන් එකක් 😑💔
දරාගන්න බැරි අය කියවන්න එපා

No love
Only pain 💔

වොට් කමෙන්ට් කරන්න 🌚👍

♡︎

" ඔතනම දණ ගහනවා.." අඳුරු කාමරය පුරා ලා කහ පාට විදුලි ආලෝකය පැතිරී යන ආකාරයට තමාට එහායින් තිබුණ මේස ලාම්පුව දල්වපු ජන්ග්කුක් එයාගෙ සීතල හඬ අවදි කරා.

ජිමින් සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත වුනත් ජන්ග්කුක්ගෙ වචන වල තියෙන සැර බවටම එයාව ඉබේම දණගැස්සුනා.

" දැන් මං ළගට එනවා.." ජන්ග්කුක් කියද්දි ජිමින් ආයෙමත් නැගිටින්න උත්සහ කලා.. " ආආආ..දණගාගෙන එන්න කියලා මම කිව්වෙ" ජිමින් තමන්ගෙ ඇස් ලොකු කරගත්තා.කිසිම දෙයක් ගැන හරිහැටි තේරුමක් නොතිබුණු එයා තමන් ඇඳගෙන ඉන්න අමුතු ආකාරයෙ ඇඳුම්වලින් දැනෙන අපහසුතාව එක්කම ජන්ග්කුක් ළගට හිමින් සැරේ කිට්ටු වුනා.

ජන්ග්කුක් කටකොනින් හිනා වුනේ බලු කුක්කෙක් වගේ තමන්ගෙ හිරකාරයා තමන් ළගට එන විදිහට සතුටු වෙමින්.

ජන්ග්කුක්ගෙ දිලිසෙන කළු සපත්තු වලට බැල්ම හෙලපු ජිමින් ජන්ග්කුක්ගෙ මූණට ඇස් අරගෙන ගියා.ජන්ග්කුක් ඉක්මනින් ජිමින්ගෙ බෙල්ලෙන් අල්ලලා තමන් ළගට තවත් ඇදගත්තා.

" ම්ම් දැන් නම් ඇත්තටම මරු.." කලු පාට හා සුදු මිශ්‍ර වුන කිට්න් ඉයර් හෙඩ්බෑන්ඩ් එක ජිමින්ගෙ ඔලුවට දාපු ජන්ග්කුක් මැතිරුවා.

" කලු පාට හා සුදු මිශ්‍ර වුන කිට්න් ඉයර් හෙඩ්බෑන්ඩ් එක ජිමින්ගෙ ඔලුවට දාපු ජන්ග්කුක් මැතිරුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now