07.Horror Movie

4.7K 398 306
                                    

වොට් කමෙන්ට් කරන්න 🌚👍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වොට් කමෙන්ට් කරන්න 🌚👍

♡︎

බාත්රොබ් එකත් ඇඳගෙන බාත්රූම් එකෙන් එලියට ආව ජිමින් කොන්ඩෙ වේලන්න හෙයා ඩ්‍රයර් එක අතට අරන් සිංදුවක් මුමුණ මුමුණම කොන්ඩෙ වේලන්න ගත්තා.දවසම ඩාන්සින් ප්‍රැක්ටිස් නිසා එයා හිටියෙ හොඳටම මහන්සියෙන්.

කොන්ඩෙ වේලගෙන ඇඳ උඩ වාඩිවුන ජිමින් එයාගෙ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගද්දි ඒ දිහාවට ඇස් අරගෙන ගියා.

' ගුක්..!'

කෝල් එක ජන්ග්කුක්ගෙන්..ජිමින්ගෙ තොල් අතරට හිනාවක් ගලාගෙන ආවා..

" ජිමිනි හියොන්ග්...."

"ඇයි ජන්ග්කුකා.."

" එන්නකො රූම් එකට..." ජන්ග්කුක් කට හඳලා කිව්වා.

" ආ...ඒ මොකටද...?"

" හොරර් ෆ්ල්ම් එකක් බලන්න.."

" මට මහන්සියි බබා...ඔයා ටේ එක්ක බලන්න..." ජිමින් ඇඳේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙන ගමන් කිව්වා.

" අනේ..මට ඔයත් එක්ක බලන්න ඕනෙ..ඔයාට එන්න බැරිනම් මං එන්නද ඔයාගෙ රූම් එකට.."

" ආහ්හ්..තනියම බලන්නකො අනේ..ඔයාට දැන් විස්සක්.. පොඩි බබෙක් නෙමෙයිනෙ..."

" ජිමින්-සි...!! "

අන්තිමට ජිමින්ට ඇහුනෙ ජන්ග්කුක්ගෙ කෑගැහිල්ල.ඒත් එක්කම කෝල් එක කට් උනා.

' ආයිෂ් මේ කොල්ලා..' ජිමින් ෆෝන් එක ඇඳේ පැත්තකින් තියලා ඇස් පියාගත්තෙ තව ටිකකින් ජන්ග්කුක්ගෙ පැමිණීම බලාපොරොත්තුවෙන්.

ටිකකින් ජිමින්ගෙ කාමරේ දොරට කවුරුහරි තට්ටු කරද්දී ජිමින් ඇඳෙන් බැහැලා ඇවිත් දොර ඇරියා..දොර ඉස්සරහ හිටගෙන හිටියෙ ජන්ග්කුක්.එයාගෙ තොල්වල තිබ්බ හිනාව ඇල්ලුවෙ නැති ජිමින් ජන්ග්කුක්ට කාමරේ ඇතුලට එන්න කියලා සන් කලා.

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now