04.The Mafia Lord -Part I

3.5K 390 155
                                    

කමෙන්ට් කරන්න 🌚👍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කමෙන්ට් කරන්න 🌚👍

♡︎

කළු පාට ජගුවර් රථයක් උපරිම වේගෙන් ජියොන් ජන්ග්කුක්ට අයිති අක්කර පනහක ඉඩම තුළින් ගමන් කලේ වටපිටාවම දූවිල්ලෙන් පුරවමින්.කාර් එක ඇතුළෙ හිටිය කලුපාට මාස්ක් එකකින් මූණ ආවරණය කරගත්ත තරුණයා, මෙච්චර වෙලා එකපිට එක වාහනයට වැදුන වෙඩි උණ්ඩ නොසලකා වාහනය ඉදිරියටම ධාවනය කලේ වාහනයෙ වේගෙ මත ඔහුගෙ ජීවිතේ රැදිලා තිබුණ හන්දා.

" තව කොච්චර දුරද කියපන්.... ඉක්මනට...! " ජගුවර් එක ඇතුළෙ හිටිය තරුණයා ඉහින් කනින් දාඩිය පෙරාගෙන තමන්ගෙ සහයක ටේහ්‍යුන්ග්ට කෑගැහුවා.

" කිලෝමීටර් පහයි...

ඉක්මන් කරපන් ජිමිනා..උබට පුලුවන්..." ඉයර් බඩ්ස් වලින් ටේහ්‍යුන්ගෙ වෙව්ලන හඬ ඇහෙනකොට ජිමින් යටිතොල හපාගෙන සුක්කානම තද කරලා මිරිකුවා..

පැති කණ්නාඩිය දිහා විටින් විට බලන ගමන් වාහනයට වදින වෙඩිවරුසාව අතරින් ජිමින් වාහනය පැදෙව්වෙ තමන්ගෙ බේරීමට තවත් කිලෝමීටර් පහක් ගමන් කරන්ක ඕනෙ නිසා..

ඒ අතරෙ ජිමින්ගෙ පස්සෙන් පිස්සු බල්ලො වගේ පන්නන පාතල නායක ජියොන් ජන්ග්කුක්ගෙ මිනිස්සු විවිධ වර්ගයේ ආයුධ වලින් පහර දුන්නත් ජිමින් වාහනය ධාවනය කරන විදිහට ජිමින්ට එල්ල කරලා වෙඩි තියන්න එයාලට බැරි උනා.

" ඌට පැනලා යන්න දෙන්න එපා සොක්ජින්...පන පිටින් මගෙ කකුල් දෙක මුලට ගේන්න ඕන...තේරුනාද...? "

" ඔව් ජන්ග්කුක්..."

ඒ  ජියොන් ජන්ග්කුක්ගෙ දකුණු අත වගේ කටයුතු කරන්න කිම් සොක්ජින්..

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now