13. Public Fingering (BP Jimin)

2.7K 237 99
                                    

මේ පාර්ට් එකේ Boy Pussy තියෙනවා ළමයි.. කැමති නැති අය කියවන්න එපා 🚫

♡︎♥︎♡︎



අනිත් දවස්වලට වඩා අද දවස ගොඩක් කාර්යබහුල දවසක් වෙද්දි ජිමින් ඇත්තටම හිටියෙ හොදටම තෙහෙට්ටුවෙන්.. ට්‍රේන් එකේ ජනේලයක් අයිනෙ හිටිය ජිමින් ඇස් පියාගෙන හිටිය විදිහෙන් ඒ බව හොඳටම තේරෙද්දි ජිමින්ගෙ අලුත් අසල්වැසියා වගේම කාර්යාලයෙ මිතුරෙක් වුන ජන්ග්කුක් ජිමින්ගෙ අතක් හිමීට අතගෑවා..

" ම්ම්...ඔයාට මොනවා හරි ඕනෙද ජන්ග්කුකී..? " ජිමින් ඇස් ඇරලා බෙල්ල හරවලා බැලුවම ජන්ග්කුක් ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියන්න..

ජිමින් ආයෙමත් ඇස් පියාගත්තෙ ජන්ග්කුක්ගෙ අතට එයාගෙ අත උඩ තියෙන්න ඇරලා..

ජිමින් ඇඳගෙන හිටිය කලුපාට පුංචි ස්කර්ට් එකෙන් එයාගෙ කලවා හොඳටම පේද්දි ජන්ග්කුක්ගෙ ඇස් ඒ දිහාවට නොයවා තියන්න එයාට බැරි උනා..

අන්තිමට ජන්ග්කුක්ගෙ අතත් ජිමින්ගෙ කලවා උඩ තද වුනාම නම් ජිමින් පුදුම උන ඇස් එක්ක ජන්ග්කුක්ගෙ මූණට එබුනා..

" ඇයි ජන්ග්කුක්..? "

" මුකුත් නෑ හ්යොන්ග්.." ජන්ග්කුක් එයාගෙ බනී හිනාව දැම්මා..

" ෂුවර් ද? " ජිමින් ජන්ග්කුක්ගෙ ඇස් වලට එබිලම ඇහුවම ජන්ග්කුක් ඔව් කියන්න ඔලුව වැනුවා..

ඇස් රෝල් කරපු ජිමින් ෂටර් එකෙන් එළියට ඇස් යැව්වා..ඒ අතර ජන්ග්කුක් ජිමින්ගෙ කලවා හිමීට පිරිමදින්න ගත්ත නිසා ජිමින් ෂටර් එකෙන් එලිය බලාගෙනම ඇස් පියාගත්තෙ එයාට අමුත්තක් දැනුන නිසා..

අනිත් අතින් නහය හිමීට පිරිමැද්ද ජන්ග්කුක් එයාලා හිටිය සෙකන්ඩ් ක්ලාස් පෙට්ටියෙ පිටිපස්සට ඇස් දාලා බැලුවෙ එයාලා එක්ක වෙන කවුද ඉන්නේ කියලා..

පොඩි ළමයෙකුයි එයාගෙ අම්මයි, වයසක කපල් එකකුයි,තරුණ කොල්ලෙක් ඇරෙන්න වෙන සෙනඟ නොහිටිය නිසා ජන්ග්කුක් ආයෙමත් හැරිලා ජිමින් දිහාවට ඇස් යැව්වා..

" ජන්ග්කුක්!! " ටිකක් සැරෙන් උනත් නර්වස් ලුක් එකකින් ජිමින් ජන්ග්කුක්ගෙ මූණත්, තමන්ගේ සාය අස්සට ගිහින් තිබ්බ ජන්ග්කුක්ගෙ අත දිහාත් බැලුවා..

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now