10.Tattoo

3.3K 307 117
                                    

වොට් කමෙන්ට් කරන්න 🌚👍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වොට් කමෙන්ට් කරන්න 🌚👍

♡︎

" ජන්ග්කුක්....මම අද කලින් යනවා..ඔයා ෂොප් එක වහලා යන්න..මෙන්න කී එක..."

කළු පාට කොන්ඩයක් තිබුණ තමන්ගෙ ටැටූ ෂොප් එකේ සේවකයා වුන ජන්ග්කුක්ගෙ අතින් යතුර තියපු ෂොප් එකේ අයිතිකාරයා යන්න හැරුණෙ අද කලින් ගෙදර යන්න ඕනෙ නිසා.. අයිතිකාරයා යන දිහා බලාගෙන හිටිය ජන්ග්කුක් ඔරලෝසුව දිහා බලලා හුස්මක් හැලුවා. තව පැය භාගයකින් ෂොප් එක වහලා ගෙදර යන්න ඕනෙ කියලා හිතුව ජන්ග්කුක් පුටුවෙ වාඩි වෙලා කස්ටමර් කෙනෙක් එනකම් බලාගෙන ඉන්න උනා.

පැය බාගයක් ගත වෙලා ගියත් කිසිම කස්ටමර් කෙනෙක් ආවෙ නැති නිසා ජන්ග්කුක් එයාගෙ බෑග් එක අතට අරගෙන ෂොප් එකෙන් යන්න සූදානම් උනා.

" හේයි...ඔයා යන්නද හදන්නේ..මට ටැටූ එකක් කරගන්න බැරි වෙයිද..?"

හදිස්සියෙම ටැටූ ෂොප් එකට කඩා වැදුණු හුරුබුහුටි මූණක් තිබුණ කොල්ලා ජන්ග්කුක් දිහා බලාගෙන ඇහුවෙ බලාපොරොත්තු සහගතව.අවුල් වෙලා තිබුණ බිලෝන්ඩඩ් කොන්ඩෙ අතින් අවුස්සපු ජිමින් ජන්ග්කුක්ගෙ ඇස් දිහා බලාගෙන හිටියෙ උත්තරයක් ලැබෙනකම්..ජිමින්ගෙ තියෙන අමුතු ලස්සන හිතින් රස වින්ද ජන්ග්කුක් හඬ අවදි කලා..

" ඔහ්..මං ෂොප් එක වහන්න කියලා හැදුවෙ...

ම්ම්ම්..ඔයා ආව එකේ ඒ වැඩේ කරමු..."

ජන්ග්කුක් මද හිනාවකින් මූණ සරසගෙන කිව්වම ජිමින් ඔලුව වැනුවෙ සතුටින්.

" එන්න..."

ජන්ග්කුක්ගෙ පිටිපස්සෙන් ටැටූ කරන රූම් එකට ආව ජිමින් ජන්ග්කුක් දිහා බලලා හිනා වුනා.

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now