11.Jeon's Personal Slut - I

2.3K 266 40
                                    

♡︎♥︎♡︎

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

♡︎♥︎♡︎

ජිමින්ගෙ කාමරේ දොරේ අඟුල කැරකෙන සද්දෙ ඇහෙද්දි ම කාමරේ ඇතුලේ හිටිය ජිමින් වගේම එයාගෙ හොඳම යාළුවා වෙච්චි සන්වූ බෙල්ල හරවලා දොර දිහා බැලුවා.

" ජිමින්.. මං ඔයාගෙ යාලුවට තේ හැදුවා.. දෙන්නත් එක්කම ඇවිත් බීලා ඉන්න " දොර ළග හිටගෙන හිටිය උස හැඩිදැඩි සිරුරක් තිබ්බ කෙනා ජිමින්ගෙ ඇස් දිහා බලාගෙන කිව්වා.

" හරි..." ජිමින් හෙමිහිට කිව්වෙ බිම බලාගෙන.

" ආහ්.. ඒක නෙමෙයි..ඔය ළමයගෙ නම මොකක්ද? "

" මං සන්වූ අංකල්.." මූණෙ ඇදිච්ච හිනාවක් එක්කම කොල්ලා උත්තර දුන්නා.

ඒත් දොර ළග හිටගෙන හිටිය කෙනාගෙ ඇස් නැවතිලා තිබ්බෙ ජිමින්ගෙ කලවා උඩ තිබ්බ සන්වූගෙ අතක් උඩ..ජිමින් බිම බලාගෙන හිටිය නිසා එයාට ඒක තේරුනේ නෑ.ඔළුව වනපු එයා එතනින් යද්දි ජිමින් යටිතොල හපාගත්තා.

" ජිමිනාහ් යමු තේ බොමු... නැත්තං ඒක නිවිලා යයි..ඔයාගෙ සම්චොන්ගෙ මහන්සියත් වතුරෙනෙ " සන්වූ ඇබරි ඇබරි කිව්වම ජිමින් හිනාවක් එක්කම ඔළුව වැනුවා..

සාලෙට ආව දෙන්නා ටීචි එක ඉස්සරහා තියලා තිබ්බ ට්‍රේ එකට ඇස් යැව්වා.සන්වූ මූණ ඇඹුල් කරගෙන ජිමින්ගෙ ඉණට ඇන්නා.

" ඇයි ඒ ගමන? "

" කුකීස් නෑනේ..ඔයා දන්නවනෙ මං කුකීස් නැතුව ටී බොන්නෑ කියලා "

" ආයිෂ් කරදරේ.. ඔහොම ඉන්න මං අරන් එන්නම් "

සන්වූ හරිබරි ගැහිලා සෝෆාවෙ වාඩිවෙද්දි ජිමින් කිචන් එක පැත්තට ආවා..

ප්ලේට් එකක් අරගෙන කුකීස් බොට්ල් එකෙන් ගත්ත කුකීස් ලස්සනට ඒක උඩ අතුරද්දි එකපාරටම බෙල්ල ළගින් දැනුන උණුසුම නිසාම ජිමින් ගැස්සිලා ගියා.තමන්ගෙ ඉණ දෙපැත්තෙන් කිචන් අයිලන්ඩ් එකට තද වුන විශාල අත්දෙක වගේම තමන්ගේ පිටුපසට දැනුන උණුසුම නිසාම ජිමින් යටිතොල හපාගත්තා.

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now