14. Omega's heat

2.2K 253 80
                                    

මං කලින් චැප්ටර් එකෙ කිව්වනෙ අයිඩියාස් තියෙ නම් දෙන්න කියලා 😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං කලින් චැප්ටර් එකෙ කිව්වනෙ අයිඩියාස් තියෙ නම් දෙන්න කියලා 😌

මේකෙ ස්මට් එකට එනකම් ලියලා එව්වෙ Koyababe අක්කා..මේක එවලා සති තුනකටත් වඩා වැඩියි.. වැඩත් එක්ක දාන්න බැරි උනානෙ

thank you akke 🥺❤️ eka mara lassanai..

වෝට්ස් කමෙන්ට්ස් කරන්න 😌✋



ـﮩ٨ـﮩﮩ٨ـﮩ٨ـﮩﮩ٨ـ







ජිමින් හිටියෙ එයාගෙ පුංචි ස්කිනර් එකත් ශොර්ට් එකත් දාඩියෙන් තෙමාගෙන ඇඳ උඩ දාඩිය දාගෙන ඇඹරෙන ගමන්. එයාට ඕනි උනේ නෑ හොස්ටල් එකේ ඉන්න අනිත් අය දැනගන්න එයාගෙ හීට් එක පටන් අරගෙන කියල.

ඔමේගලා විතරක් හිටපු හොස්ටල් එකේ එයාට මේ වෙලාවෙ උදව්වක් ගන්න කෙනෙක් නැහැ කියලත් එයා හොඳින්ම දන්නවා. එයාට ශෙක්ශුවල් නීඩ්ස් හොඳටම දැනෙද්දි ඔලුවට තියාගෙන හිටපු කොට්ටෙ කකුල් දෙක්ක අස්සෙ හිර කරගෙන තවත් ඇඳ උඩ ඇඹරුනා.

ඒ අතරෙ එයාට දැනුනා හොස්ටල් රූම් එකට එලියෙ ඉඳන් එයාගෙ රූම් එකට ගලාගෙන එන ඇල්ෆාවෙක්ගේ සුවඳක්. ඒ සුවඳට තවත් පිස්සු වැටුනු ජිමින් ඉක්මනින්ම ගිහින් ජනේලෙ ඇරල දාල එලියට එබුනෙ ඒ සුවඳ තියෙන ඇල්ෆා කොහෙද ඉන්නෙ කියල දැකගන්න.

එතකොට එයාට දැකගන්න පුලුවන් උනා එයා ඉන්න දෙමහල් ගොඩනැගිල්ලට ටිකක් ඈතින් තියෙන තාප්පෙට නගින්න දඟලන හැඩිදැඩි පිරිමි රූපයක්. ජිමින් ජනේලෙන් එබෙද්දිම එයාගෙ දැඩි සුවඳ දැනිලද කොහෙද ඒ පිරිමි ඇල්ෆාවත් එයාගෙ දිහා බැලුවෙ මත් උන බැල්මකින්.

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now