08. Ride it

4.1K 312 167
                                    

ඖල් වගේ මේක 🙂👍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඖල් වගේ මේක 🙂👍

°•°•°•°•°•°•°•°•°•°

" ම්ම්..තෑන්ක්ස් හ්යොන්ග් ඩිනර් එකට.." ජිමින් ලිෆ්ට් එකේ එයාට අනිත් පැත්තෙන් හිටිය හෝසොක් දිහාවට හැරිලා කිව්වෙ ජිමින් දැන් එයාගෙ අපාර්ට්මන්ට් එක තියෙන ෆ්ලෝර් එකට ආවා කියලා ලිෆ්ට් එක සංඥා කරපු නිසා.

" තෑන්ක්ස් කරන්න එපා..ගුඩ් නයිට් කියන්න.." හෝසොක් එයාගෙ සුපුරුදු සන්ෂයින් ස්මයිල් එක දාලා කිව්වා.

" ඕකේ ඕකේ හ්යොන්ග්..ගුඩ් නයිට්.." ජිමින් හෝසොක්ට එහෙම කියලා ලිෆ්ට් එකෙන් එළියට ඇවිත් හෝසොක්ට අත වැනුවා.

"ජන්ග්කුක්ගෙන් පරිස්සම් වෙන්න.." ලිෆ්ට් එකේ දොර වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දී හෝසොක් රහසින් වගේ කෑගහලා කිව්වා.

" යාහ් ඉඩියට් !! " ජිමින් ඇස් ගිල්ලගෙන හිනා වුනා.

ඒ හිනාවෙන්ම කොරිඩෝව දිහාවට හැරුනු ජිමින් තමන්ගෙ අපාර්ට්මන්ට් එකේ දොර ළගට ඇවිදගෙන යන්න ගියේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් කරන ගමන්.

ඒක නිසා එයා දකින්න නැතුව ඇති එයා ගෙදර එනකම් තමන්ගෙ අපාර්ට්මන්ට් එකේ දොර ළගට වෙලා හිටගෙන හිටිය ජන්ග්කුක්ව.කොහොමත් ජිමින් දාගෙන හිටිය හැට් එක නිසා එයා කොහෙත්ම ජන්ග්කුක්ව දකින්න විදියක් නෑ.

ජිමින්ට එකපාරටම කෝල් එකක් එද්දි එයා ඒ දිහා වුවමනාවෙන් බැලුවත් ස්ක්‍රීන් එකේ 'Idiot Man 🖕 ' කියලා වැටෙද්දි ජිමින් ඒ කෝල් එක declined කරලා දැම්මෙ එවිල් ස්මිර්ක් එකක් එක්කයි.

WhatsApp: ' Idiot Man 🖕'

" මගෙ අපාර්ට්මන්ට් එකට එන්න "

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now