05.The Mafia Lord - Part II

3K 353 159
                                    

වොට් කමෙන්ට් කරන්න 🌚👍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වොට් කමෙන්ට් කරන්න 🌚👍

♡︎

" අනෙහ්..ඇ-ඇති...."

ජන්ග්කුක්ගෙ ඇඟට යටවෙලා හිටිය කෙල්ල අමාරුවෙන් වචන ගැට ගහගෙන කිව්වෙ එයාට තවත් ජන්ග්කුක්ව දරාගන්න බැරි නිසා.

" කටවහපන්..!! දවස් දහයක් මාත් එක්ක ඉදලත් උබට මාව දරාගන්න බැරි ද...?"

ජන්ග්කුක් එයා හිටිය අඳුරු කාමරය දෙවනත් වෙන්න කෑගහද්දි කෙල්ල බයාදු විදිහට බිම බලාගත්තෙ වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා.කෙල්ලගෙ දාඩියෙන් තෙත් වෙලා තියෙන මූණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය ජන්ග්කුක් තමන්ගෙ විශාල අතකින් කෙල්ලගෙ කම්මුල් දෙක තද කරලා මිරිකලා තමන්ගෙ ඇස් මට්ටමට කෙල්ලගෙ ඇස් දෙක ගත්ත නිසා කෙල්ල ජන්ග්කුක්ගෙ තද කළු ඇස් දිහා බලාගෙන හිටියෙ ඇස් වලින් කඳුළු කැට ගඟක් ගලනවා වගේ පහළට ඇදෙනකොට.මොකද ජන්ග්කුක් කියන්නේ හිතක් පපුවක් ගෑවිලාවත් නැති මනුස්සයෙක් කියලා කෙල්ල මේ වෙනකොට ඕනවටත් වඩා දැනගෙන තිබුණා.

" රෑට මම ආයෙත් ආවම මගෙ මූඩ් එක කාලා දැම්මොත් මැරෙන්න ලෑස්ති වෙලා ඉදපන්.."

කෙල්ලගෙ ඇඟෙන් ඉවත් වුන ජන්ග්කුක් කටකොනින් හිනා වෙලා බාත්රූම් එකට ගියේ තව ටිකකින් විශේෂ වැඩක් තියෙන නිසා.

...............

" ආහ්හ්.....!! මෙච්චර ද උබලට පුලුවන්...හහ්..!! "

එක පිට එක තමන්ගෙ රෝස පාට සමට වැදුණු කසපාරවල් කොච්චර සැර උනත් ජිමින්ගෙ හිතේ තිබුණ ධෛර්යය අඩු වෙලා ගියෙ නෑ..

" උබට තාම සලකන්න පටන් ගත්තෙ නෑ බල්ලො...බොස් ආවම උබට ජීවිතේම එපා වෙයි..හහ් හහ් හා...!!"

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now